අගමැති රනිල් පැය 72ක් ඇතුලත අත්අඩංගුවට ගෙන මාංචු…
Posted on February 12th, 2017

ලංකා සී නිවුස්

ලෝක ඉතිහාරසයේදී අගමැතිවරයක් සම්බන්ද වී සිදු වූ එකම මහ බැංකු හොරකම සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ පළමු පැය 72ක කාලය අතුලතදී වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ස්ථිර වශයෙන්ම මාංචු දමනා බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මසහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොලොන්නේදී පැවති ජනහමුවනක් අමතමිනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress