මුස්ලිම් නො වන ජනයා කෙරෙහි මුස්ලිම් ජනයා තුළ ඉස්ලාමය විසින් පතුරුවන වෛරී සහගත ආකල්ප….
Posted on February 15th, 2017

පංචන ජයසිංහ මහලේකම් බෞද්ධ තොරතුරු කේන්ද්රය(මුහුණු පොතෙන් උපුටාගෙන  එව්වේ ධර්මසිරි සෙනෙවිරත්න )

බුදුරජාණන් වහන්සේ මනුෂ් වර්ගයාට කළ අනුශාසනය කුමක් ? “තෙපි ඡන්ද දෝස භය මෝහාදියෙන් අගතියට නො ගොස් මෙත්තා කරුණා මුදිතෝපේක්ෂායෙන් විහරිත වව්! යමෙක් එය පිළිපදනේ , හෙතෙමේ සිව් දිග , උඩ යට සරස යන හැම තැන සර්වසත්ත්වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලොව විපුල වූ, මහද්ගත වූ, අප්රමාණ වූ, අවෛර වූ, අව්යාබාධ සිතින් පැහැස වෙසෙයි.” යන්න යි. එබැවින් බුදුරජාණන් වහන්සේ පරිසමාප්තයෙන් ශාන්තිනායකයාණන් ශාන්තිදායකයාණන් වන සේක. උන්වහන්සේ කිසි විටෙකත් අනෙකා කෙරෙහි වෛරයෙන් බැලීමට තමන්වහන්සේගේ ශ්රාවකයන් නො පෙළැඹවූ සේක. බුදුරජාණන් වහන්සේගේ මෙකී අවවාදයේ ශ්රේෂ්ඨත්වය වැටහෙන්නේ ඉස්ලාමය (කුර්ආනය) විසින් මුස්ලිම් නො වන ප්රජාව කෙරෙහි මුස්ලිම් ජනයා තුළ ඇති කරවන වෛරී සහගත ආකල්ප දෙස බලද්දී . හැම ආගමක් එක වගේ නො වන බවට මෙයත් කදිම සාක්ෂියකි. සහජීවනවාදීන්ටත් සංහිඳියාවාදීන්ටත් මතු කියැවෙන කරුණු එක සේ වැදගත්වනු ඇත.

අන්යාගමිකයන් සුනඛයන් හා සම කොට සලකන්නැ යි ඉස්ලාමය විශ්වාසිකයාට උපදෙස් දෙයි. අවිශ්වාසිකයන් කෙරෙහි විශ්වාසිකයන් විසින් ඇති කරගත යුතු ආකල්පය සූරත් ආලු ඉම්රාන්හි පහදා ඇති දී ඇත්තේ .

විශ්වාසිකයිනි, නුඹලාගේ සමාජයේ ජනයා හැර අන් කිසිවෙකු හිතවත් මිත්රයින් කර නො ගනු. ඔවුහු නුඹලාට හිංසා පීඩා කිරීම ස්වල්ප වශයෙන්වත් අඩු නො කරන්නෝ . නුඹලා දුක් විඳිනු දක්නට ඔවුහු කැමැත්තෝ . ද්වේශය ඔවුන්ගේ මුවින් නියත වශයෙන් හෙළි විය. එහෙත් ඔවුන් තමන්ගේ හදවත් තුළ සඟවා ගෙන ඇති දේ බොහොම දරුණු . අප විසින් පිළිබඳ ආයාත් නුඹලාට පැහැදිලි කරන ලද්දේ .”

මේ ආකාරට නිරන්තරයෙන් අහේතුක අනෙකා කෙරෙහි සැක බිය සහ වෛරය උපදවන ආකාරයෙන් දැකීමට, අනුව සිතීමට කුර්ආනය ඉස්ලාමිකයන් පොළොඹවයි. තවදුරටත්….

අවිශ්වාසිකයන් හා සම්බන්ධකම් පැවැත්වීමේ අවදානම නුඹලා අවබෝධ කර ගන්නේ නම්නුඹලා ඔවුනට ඇලුම් කරති. නුඹලා සියලු ආවිශ්කාරක ග්රන්ථයන් විශ්වාස කරති. ඔවුහු නුඹලා මුණ ගැසෙන විට නුඹලාගේ නබිවරයාත්, නුඹලාගේ ධර්ම ග්රන්ථත් අපිදු විශ්වාස කරමු යි පවසති. එහෙත් ඔවුහු ඉවත් ගිය විට නුඹලා කෙරෙහි ඔවුන් තුළ ඇති ක්රෝධය නිසා සිය ඇඟිලි තුඩු සපා කති. නබි මුහම්මද්! ඔවුනට මෙසේ පවසනු. නුඹලාගේ ක්රෝධයෙන් නුඹලා නැසෙත්වා!”

ඉස්ලාමය යහපත සඳහා ලෝක සාමය සඳහා ඒකාන්ත මාර්ගය සේ වර්ණනා කරන බෞද්ධ උගත්තු, සහජීවවාදීන් මේ සඳහා පිළිතුරු සපයත්වා! මේ කියා ඇත්තේ අප ගැන නො , ඔබ ගැන බැවිනි. අපි නම් කිසි විටෙක ඉස්ලාමය වර්ණනා නො කරමු. එය අමනුෂ් ධර්මයක් බව අප හොඳාකාර දන්නා බැවිනි.

නැවත මෙසේ කියයි.

හෘද්යාභ්යන්තරයෙහි ඇති දේ පවා අල්ලාහ් මැනැවින් දන්නේ . විශ්වාසිකයිනි, නුඹලාට යම් යහපතක් වුවහොත් එය ඔවුනට ශෝක ගෙන දෙයි. නුඹලාට යම් විපතක් වුවහොත් ඊට ඔවුහු මහත් සේ සතුටු වෙති. එහෙත්, නුඹලා කරන කවර දෙයක දී වුව නො සැලී අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කමින් සිටියහොත් ඔවුන්ගේ කපටි උපාය නුඹලාට කිසිඳු හානියක් නො කරයි. ඔවුන් කරන කවර දෙයක් වුව , අල්ලාහ් හාත්පසින් වට කරයි.”

සහජීවනවාදී සිංහල සමාජය මේවාට පිළිතුරු සැපැයිය යුතු .

පංචන ජයසිංහ මහලේකම්
බෞද්ධ තොරතුරු කේන්ද්රය(මුහුණු පොතෙන් උපුටාගෙන  එව්වේ ධර්මසිරි සෙනෙවිරත්න )

One Response to “මුස්ලිම් නො වන ජනයා කෙරෙහි මුස්ලිම් ජනයා තුළ ඉස්ලාමය විසින් පතුරුවන වෛරී සහගත ආකල්ප….”

  1. Ancient Sinhalaya Says:

    Sri Lanka Multiplying Community mussies use the old trick of multiply, multiply and outnumber wherever they go.
    That’s how they converted old Buddhist
    iran
    afganisthan
    pakesthan
    bangladesh
    maldives
    malaysia
    indonesia
    within a few hundred years of their arrival in those countries.

    Most mussies doing businesses have BMWs (Baby Machine Wives) parked at home while Sinhalese couples
    working struggle to bring up one child. So it is automatic birth control for the Sinhalese and baby boom for the
    mussies. To make things easier multiplying mussies government waiting to pick up the FREE education, FREE
    medicine bills. So the mussies happily multiply and multiply. All the multiplications become votes soon. Surprise,
    surprise mussie mps, mayors, ministers, deputy ministers etc. etc. So all the Sinhalese deshapaluwan start
    licking their back sides for votes. Mussie xxxx overwhelmed Kandy one of the most sacred places for Buddhists.
    Now the next on the xxxx’ list is Anuradhapura. With so many low live Sinhalese deshapaluwan it will be a stroll in
    the park for mussies. Even some bikkus jump into bed with the mussies as soon as they dangle car keys or
    some gifts in front of them. This is the best time for the mussies, since catholic run UNPatriotic party is at the driving
    seat in Sri Lanka. So they steaming ahead with their plan of converting Sri Lanka to a mussisthan.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress