යම් රටක් ඉස්ලාම්කරණයට නතු කිරීමේ දි අනුගමනය කෙරෙන ක්‍රියාපටිපාටිය කුමක් ද? එතුළින් ඉටු කර ගන්නා ඉස්ලාමයේ අරමුණු මොනවා ද?
Posted on February 15th, 2017

දිලාන් පංචන ජයසිංහ මහලේකම් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය(මුහුණු පොතෙන් උපුටාගෙන එව්වේ) ධර්මසිරි සෙනෙවිරත්න

යම් රටක් ඉස්ලාම්කරණයට නතු කිරීමේ දී ජිහාදය විසින් ප්‍රධාන අරමුණු හතරක් මුදුන්පත් කරගනු ලබනවා. මම දකින හැටියට සල්ලල්ලාහු අලෙයිහිස් වසල්ලම්ගේ (මුහම්මද් නබි) තබුක් යුද ව්‍යාපාරයේ අරමුණු පදනම් කරගෙන අපට ඒ පිළිබඳ යම් නිශ්චිත අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. එනම්,

  1. අදාළ භූමිය (දේශය) “දාරුල් ඉස්ලාම්” කිරීම.
    02. ඉස්ලාමයේ බලපෑම යාබද රටවලට ව්‍යාප්ත කිරීම.
    03. මුනාෆික්වරුන් මර්දනය කිරීම.
    04. මුස්ලිම් නො වන ලෝකයාට විරුද්ධ ව ජිහාද් සටනේ යෙදීම සඳහා මුස්ලිම්වරුන් සූදානම් කිරීම.

යන මේ අරමුණු හතර යි. 01._____මෙතැන “දාරුල් ඉස්ලාම්” කියන්නෙ පූර්ණ ඉස්ලාමීය ජනපදයක් යන්න යි. අරාබිය දාරුල් ඉස්ලාම් කිරීමේ දී මුහම්මද් විවිධ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වූවා. ඕනෑ ම ජනපදයක් “දාරුල් ඉස්ලාම්” හෙවත් පූර්ණ ඉස්ලාමීය ජනපදයක් බවට පත් කිරීමට නබිගේ එකී ආදර්ශය අනුගමනය කෙරෙනවා. ඊට අදාළ කාරණා කීපයක් පහතින් දක්වනවා.

  • මුස්ලිම්වරයෙකුගේ ප්‍රබල ම යුතුකම හැටියට ඉස්ලාමය අවධාරණය කරන්නේ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම යි. එම යුතුකම පැහැර හැරෙන සියලු ජීවන ක්‍රම සම්පූර්ණයෙන් ම සිඳලීම පිණිස කටයුතු කළා.
  • කිසිඳු ආකාරයකින්වත් අභ්‍යන්තර කුමන්ත්‍රණ ඇති නො වන පරිද්දෙන් හා ඉස්ලාමීය ජීවයට ඇඟිලි ගැසිය නො හැකි පරිද්දෙන් විධිමත් ආරක්ෂක සංවිධාන ඇති කළා.
  • මුෂ්රික්වරුන් (මොවුන් පිළිම අදහන්නන් නොහොත් මුස්ලිම් ප්‍රතිරූපකයන් ලෙස ද හැඳින්වේ.) යටතේ පැවැති අල්ලාහ්ගේ මන්දිරය හෙවත් කාබාහ්ව ඇතුළු ආගමික සිද්ධස්ථාන බලහත්කාරය යොදා මුඃමීන්වරුන් (අල්ලාහ්ගේ පරම විශ්වාසිකයන්) යටතට ගත්තා. කාබාහ්ව ඉස්ලාමයට ම ලියාපදිංචි වූයේ ඊට පසුව යි.
  • ජාහිලිය්යත් යුගයේ (මෙය ඔවුන් දක්වන්නේ අඥාන යුගය හැටියට යි. ඉස්ලාමයේ ප්‍රාදූර්භවයට පෙර විවිධ විශ්වාස හා ඇදහිලිවලින් යුත් යුගය මෙනමින් හඳුන්වනු ලබනවා.) එම යුගයේ පැවැති සියලු අභිචාර විධීන් සහ පුද සංස්කෘතීන් ලේෂමාත්‍රයක් හෝ ඉතිරි නො වන පරිදි බලහත්කාරයෙන් අහෝසි කළ යුතු බවට නියෝග කළා. අන්-නසී උ නම් ක්‍රියාව කුෆර් ක්‍රියාවක් හැටියට සලකා තහනම් කිරීම ඒ සඳහා පූර්වාදර්ශයක් වුණා.

ඉහත කියූ ක්‍රියාපටිපාටිය මුළු අරාබිය ම දාරුල් ඉස්ලාම් කිරීම සඳහා අනුගමනය කෙරුණා.

02.____දෙවැනි අරමුණ වූයේ ඉස්ලාමයේ බලපෑම යාබද රටවලට ව්‍යාප්ත කිරීම යි. එය ඉටු කර ගැනෙන්නේ පළමු අරමුණ සපුරා ගැනීමෙන් පසු ව යි. අරාබිය දාරුල් ඉස්ලාම් කිරීමෙන් පසු නබි මේ දෙවැනි අරමුණ සාධනය කර ගැනීම උදෙසා මූලික ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කළා.

  • මුස්ලිම් නො වන බලවතුන් අසිපතින් මර්දනය කිරීම.
  • ඉස්ලාමයේ ආධිපත්‍යය පිළිගන්නා හැටියට ඔවුන්ට බල කිරීම. මෙහි දී විශේෂයෙන් යමක් සඳහන් කළ යුතු යි. ඉස්ලාමය වැළඳ ගැනීමට අන්‍යාගමිකයන්ට කෙරෙන බල කිරීම යනු ඔවුන් විසින් අවිච්ඡින්න ව, පාරම්පරික ව පවත්වා ගෙන එනු ලබන සිරිත් විරිත් තවත් පරපුරකට පුරුදු කිරීම වැළැක්වීම යි. එවිට බෙලි කපන, ළදරු විවාහ – බාලාපරාධ – කාන්තා හිංසනය, අඩන්තේට්ටම්, ලිංගික අල්ලස ඇතුළු ඉස්ලාමීය ජීවන ක්‍රමය අනුව හැඩ ගැස්වූ නව සමාජ ක්‍රමයක් ගොඩනැගිය හැකි වෙනව.
  • රෝම හා ඉරාන අධිරාජ්‍යයන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට වසල්ලම් (නබි) පෙළැඹුණේ ඒ අනුව යි.

03.___තුන්වැනි අරමුණේ කියැවෙන මුනාෆික්වරු කියන්නේ මුස්ලිම් ප්‍රතිරූපකයන්ට යි. මොවුන් මුස්ලිම් සමාජය තුළ ම සිටින ඉස්ලාමය පිළිකෙව් කරන්නන්. නමුත් ඉස්ලාමය හැර යාමෙන් තමන්ට අත්වන මරණීය දඬුවම්වලට බියෙන් තවදුරටත් ඉස්ලාමය තුළ රැඳී සිටිනවා. මුස්ලිම්වරයෙකුගේ පරම යුතුකම වන්නේ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම බව කලින් කීවා. ජිහාදය එළැඹුණා ම මුනාෆික්වරයෙකුටවත් අකමැත්ත නිසාවත් යුද්ධයට නො පිවිසී සිටින්න බැහැ. එහෙත් යුද්ධයට එරෙහි මුනාෆික්වරුන් සිටීම අභ්‍යන්තර කුමන්ත්‍රණ ඇති වීමටත්, ඉස්ලාමික ජීවය බිඳැලීමටත්, ආගමේ මුවාවෙන් දියත් වන දේශපාලනික කුමන්ත්‍රණකාරී සැලැස්ම අඩපණ වීමටත් හේතු හැටියට කුර්ආනය දකිනවා. මේ හේතුවෙන් එවැනි මුනාෆික්වරු “කුහකයන්” හැටියට හංවඩු ගසා, කාෆිර් හෙවත් ප්‍රතික්ෂේප කරනන්ගේ තත්ත්වයට ම ඔවුන්වත් ඇද දමා නින්දිත ගර්හාවට ලක් කිරීමට ඉස්ලාමය උපදෙස් දෙනවා. “සුවයිලම්” නම් පුද්ගලයෙක් නබිගේ තබුක් යුද අරමුණුවලට එරෙහි වෙනවා. ඔහු මස්ජිද තුළ නබිට විරුද්ධ ව දේශන පැවැත්වූවා. ඊට එරෙහි පිරිස් බලවේග නිර්මාණය කළා. ඊට පිළිතුරු වශයෙන් නබි මොකද කළේ සුවයිලම්ගේ නිවසට ගිනි තැබුවා. ඔහුට සහ ඔහුගේ අනුගාමිකයනට රැකවරණය සැපැයූ මස්ජිදය ද බිඳ, පුළුස්සා විනාශ කර දැමුවා. ඒ නිසා මේ තෙවැනි අරමුණ සාක්ෂාත් කරගන්නට යාමේ දී සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය (මුනාෆික්) තර්ජනයට, අනතුරට ලක්වන බව පැහැදිලි යි. වර්තමානයේ ක්‍රියාත්මක වන දරුණු ඉස්ලාමීය අන්තවාද දෙකක් වන වහාබ්වාදයේ හා සලෆිවාදයේ ගොදුරු බවට පත් ව සිටින්නේ මුනාෆික්වරුන් හෙවත් සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව යි. ජිහාදය සඳහා එකඟත්වය පළ කරන තුරු ඔවුන්ගේ සිතිවිලි හා ජීවන ප්‍රතිපදාවන් විශාල පරිවර්තනයකට ලක් කරමින් සිටිනවා. එදා අප දුටු මුස්ලිම් ජන සමාජය අද අපට දක්නට නැත්තේ එහි ප්‍රතිඵලයක් හැටියට යි.

04.____ වසල්ලම් (නබි) ඉහත සියලු ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වූයේ තමන්ගෙ සිව්වැනි අරමුණ ඉටු කර ගැනීම පිණිස යි. එනම් යම් රටක් දාරුල් ඉස්ලාම් කොට ඒ රට තුළ කාෆිර්වරුන්ගේ හා මුනාෆික්වරුන්ගේ බලය උදුරා දමා මුඃමීන්වරුන්ගේ (පරම විශ්වාසිකයන්ගේ) බලය තහවුරු කළ පසු ඔවුන් ව උසි ගන්වනවා මුස්ලිම් නො වන සෙසු ලෝකයාට විරුද්ධ ව අවි ඔසවන්නට. එබැවින් එක් භූමියක් අල්ලාහ්ගේ නාමයට කැප කළා ය කියල ඉස්ලාමයේ අරමුණු සඵල වෙන්නෙ නෑ. ඉස්ලාමයේ අරමුණ වන්නේ මුළු ලෝකය ම මුස්ලිම් කිරීම නො ව, මුළු ලෝකය පුරා ම ෂරීයාහ් නීතිය ස්ථාපිත කිරීම යි. ඒ උදෙසා ඔවුන් තම බලහත්කාරය නිරන්තරයෙන් යොදවනවා. මේ සිව්වැනි අරමුණ උදෙසා සියලු මුඃමීන්වරු තමන්ගෙ උපරිම හා සම්පූර්ණ ධනයත්, ශ්‍රමයත් වැය කළ යුතු බවට නියෝග පනවනු ලැබුවා. ඒ වගේ ම අනාගත මුස්ලිම්වරයෙකුගේ විශ්වාසය පිළිබඳ එක ම මිනුම් දණ්ඩ හැටියට නබි සැලකුවේ අල්ලාහ්ගේ මාර්ගය හෙවත් ජිහාදය උදෙසා ධනය වියදම් කිරීමෙන් ඔහු දක්වන අනුග්‍රහයත්, ජිහාද් සටනේ දී ඔහු කරන කැපකිරීමත්, අල්ලාහ් උදෙසා කරන ජීවත පූජාවත් ය.

එබැවින් ඉස්ලාමයේ මේ නින්දිත අරමුණු අප මනා කොට හඳුනා ගෙන ඊට එරෙහි ව ක්‍රියාත්මක වීම අතිශය වැදගත් වෙනවා.දිලාන් පංචන ජයසිංහ
මහලේකම්
බෞද්ධ තොරතුරු කේන්ද්‍රය(මුහුණු පොතෙන් උපුටාගෙන එව්වේ ධර්මසිරි සෙනෙවිරත්න 

One Response to “යම් රටක් ඉස්ලාම්කරණයට නතු කිරීමේ දි අනුගමනය කෙරෙන ක්‍රියාපටිපාටිය කුමක් ද? එතුළින් ඉටු කර ගන්නා ඉස්ලාමයේ අරමුණු මොනවා ද?”

  1. Ancient Sinhalaya Says:

    Sri Lanka Multiplying Community mussies use the old trick of multiply, multiply and outnumber wherever they go.
    That’s how they converted old Buddhist
    iran
    afganisthan
    pakesthan
    bangladesh
    maldives
    malaysia
    indonesia
    within a few hundred years of their arrival in those countries.

    Most mussies doing businesses have BMWs (Baby Machine Wives) parked at home while Sinhalese couples
    working struggle to bring up one child. So it is automatic birth control for the Sinhalese and baby boom for the
    mussies. To make things easier multiplying mussies government waiting to pick up the FREE education, FREE
    medicine bills. So the mussies happily multiply and multiply. All the multiplications become votes soon. Surprise,
    surprise mussie mps, mayors, ministers, deputy ministers etc. etc. So all the Sinhalese deshapaluwan start
    licking their back sides for votes. Mussie xxxx overwhelmed Kandy one of the most sacred places for Buddhists.
    Now the next on the xxxx’ list is Anuradhapura. With so many low live Sinhalese deshapaluwan it will be a stroll in
    the park for mussies. Even some bikkus jump into bed with the mussies as soon as they dangle car keys or
    some gifts in front of them. This is the best time for the mussies, since catholic run UNPatriotic party is at the driving
    seat in Sri Lanka. So they steaming ahead with their plan of converting Sri Lanka to a mussisthan.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress