අගමැති රනිල් වික්‍රමසිංහගේ ආචාර්ය පට්ටම ඩේකින් විශ්වවිද්‍යාලයේ බිත්ති හතර ඇතුලට පමනයි
Posted on February 17th, 2017

ලංකාවේ වෙනදේ

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔස්ටේ‍්‍රලියානු ඩෙකින් විශ්ව විද්‍යාලය විසින් පිරිනමන ලද ආචාර්ය උපාධිය එම විශ්ව විද්‍යාලයේ කටයුතු සදහා පමණක් භාවිතා කල යුතු බව එම විශ්ව විද්‍යාලය අවධාරණය කරයි.

අදාල ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වූ නිල පැහැදිලි කිරීම එම විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය. යොමුව මෙතනින්

එම සරසවිය විසින් අගමැතිවරයාට මෙම උපාධිය පිරිනමනු ලැබුවේ දේශපාලඥයෙකු ලෙස මෙරටට කල සේවාව, ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් යන ක්ෂේත්‍රයන් ශ‍්‍රී ලංකාව ඉහළට ඔසවා තැබීම වෙනුවෙනි.

කෙසේ වෙතත් අගමැතිවරයා උපධිය ලබා ගැනීමෙන් පසු දන්වා තිබුනේ එම තනතුර තම කටයුතු සදහා භාවිතයට නොගන්නා ලෙසයි.

මහා බැංකුව උගස් කල රනිල්ගේ ආචාර්ය පට්ටම යොදා ගත හැක්කේ එම විශ්ව විද්‍යාලයේ කටයුතු වලට පමණක් බව එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාඩිය Deakin Honorary Degrees Program හී  Titles and Postnominals හී පැහැදිලි ලෙස දක්වා තිබේ.

මෙම සිද්ධිය යහපලකයන් විසින් පෙන්වා දී තිබුනේ මොහුට ලැබුණු සම්මාන ආචාර්ය උපාධියෙන් පසු ශ්‍රී ලංකාවේ දැනට පවතින උග්‍ර ප්‍රශ්න සියල්ල විසදී රට සිංගප්පුරුවට වඩා දියුණු වන ලෙසය.

අප වෙත දැනගැනීමට හැකී වූ ආකාරයට මෙම සම්මාන උපාධිය ලබා දීමට කටයුතු කර ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සේවය කරන ලාංකිකයකු විසිනි.

අප්පච්චි මලෝ සොයිසා , බඩ තඩි අර්ජුන ඇතුළු රොත්තක් සමග ඔස්ට්‍රේලියාවට ගොස් ඇති මොහුගේ උපාධිය කිසිම වටිනකමක් නැති කොලයක් බවට පත් වී ඇත. ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින් පනවා ඇති නීති මාලාව අනුව මෙම ආචාර්ය උපාධිය (Dr.) තම නමට මුලින් යොදවා ගත හැක්කේ එම විශ්වවිද්‍යාලය සමග කටයුතු කරන අවස්ථා වල පමණක් බව අවධාරණයෙන් පෙන්වා ඇත.

උපාධි ප්‍රදොනත්වයෙන් පසු උඩ පනිමින් සිටි රනිල්ට මෙම සිමාව ගැන දන ගැනීමට හැකි වී ඇත්තේ දින ගණනකට පසුව බවත් ඉන් පසුව තම ලේකම් වෙත පවසා ඇත්තේ ආචාර්ය උපාධිය (Dr.) තම නමට මුලින් කිසි විටකවත් නොයදන ලෙසය.

මේ තහනම ගැන වාර්තා වූ අන් අය පවසා ඇත්තේ කැලණියේ කුඩු මර්වියා ලබාගත් හොර සහතික කඩයෙන් සහතිකයක් ලබා ගත්තේනම් මැරෙන තුරු එය පාවිචි කල හැකිව තිබු බවය.

8 Responses to “අගමැති රනිල් වික්‍රමසිංහගේ ආචාර්ය පට්ටම ඩේකින් විශ්වවිද්‍යාලයේ බිත්ති හතර ඇතුලට පමනයි”

  1. Charles Says:

    The gown he was wearing to receive the Doctorate looked so funny. In it Ranil looked like a decorated circus clown.

  2. Charles Says:

    Looking at his photo in that honourary doctorate gown, he looks like a Weska Kuduwa.

  3. Christie Says:

    The Doctorate I am sure was a present from the Indian Empire’s one of the academic outposts down under.

    It started with an Indian Colonial Parasite from Fiji one Bilimoria who was in the Academic staff from the beginning of the Deakin. Then there is an Indian sucker Damien Kingsbury. And the latest is Sandeep an Indian Vermin from Manchester who is the head of the Law Faculty. I am sure this guy was instrumental in offering Ranil the Hon. Doc. He went to the island nation recently with Victorian UNP Branch delegation with another academic staff member one Perera to invite Ranil.

    So mates It is the Indian imperialists.

  4. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller got too many
    titles now.
    R@nil WickramaSinhalakiller, TC, DHC, TB, BW, MT, ML, Ph D
    (Traitor Chief, Die Hard Catholic, Token Buddhist, Batalande Wadakaya, Mega Thief, Mega Liar, Pahara Dog).
    Sri Lankan Einstein?

  5. Indrajith Says:

    වියත්මගට එන්නැයි ගෝඨා රට වැසියන්ට කියයි
    =======================

    ලසිත දුමින්ද 18.02.2017 – Divaina

    රටට ආදරය කරන සියලු දෙනාම ජාති, ආගම්, පක්‍ෂ භේද අත්හැර එක්‌විය යුතු කාලය එළැඹ ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    ‘වියත්මග’ සංවිධානය විසින් නාවල ප්‍රදේශයේ 15 වැනිදා සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක්‌ අමතා එසේ කී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කළේය.

    වියත්මග සංවිධානයට එකතු වීමට රට පුරා සිටින විද්වතුන්, වෘත්තිකයන් හා ව්‍යවසායකයන් දක්‌වන උනන්දුව ඉතා ප්‍රශංසනීයයි. රටට ආදරය කරන, එහි සංවර්ධනය අපේක්‍ෂ කරන ඒකීය රටක්‌ තුළ සියලු ශ්‍රී ලාංකිකයන් සතුටින් සාමයෙන් හා සහජීවනයෙන් විසිය යුතු බවට විශ්වාස කරන යම් කාර්යභාරයක්‌ ඉටු කරන සංවිධානයක්‌ තමයි වියත්මග සංවිධානය. එසේම එය විද්වතුන්, වෘත්තිකයන් හා ව්‍යාපාරිකයන්ගේ එකමුතුවක්‌ වශයෙන් හැඳින්විය හැකියි. එය දේශපාලන සංවිධානයක්‌ නොව රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගොඩනැඟෙන මහජන බලවේගයක්‌. එම නිස පක්‍ෂ, වාර්ගික හෝ ආගම් භේදයකින් තොරව රට ගැන සිතන්නට හා යමක්‌ කරන්නට කැමති පුරවැසියන්ට මෙම සංවිධානය හා එක්‌වන ලෙසට ආරාධනා කරනවා.

    රටට ආදරය කරන තම ගමේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ හෝ රැකියා ස්‌ථානයේ සම අදහස්‌ ඇති පිරිස්‌ සමග එක්‌වී වියත්මග ශාඛා පිහිටුවා ගැනීමට හැකියාව තිබෙනවා. එමගින් අනිකුත් වියත්මග ක්‍රියාකාරීන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ වටිනා අදහස්‌ හුවමාරු කර ගන්නා ලෙසට ආරාධනා කරනවා.

    පවතින රජය හෝ අනාගත රජයක්‌ නිවැරදි මගට ගැනීමට කළ යුත්තේ විවේචනය කිරීමම නොවේ. ඒ වෙනුවට කළ යුත්තේ රජයකට බලපෑම් කළ හැකි තමන්ට සුදුසු යෑයි හැඟෙන මහජන බලවේගයන් වටා එක්‌වීමයි. වියත්ගම ක්‍රියාකාරීකයන් සාම්ප්‍රදායික චින්තනයන්ට වහල් නොවී අනාගතය දෙස විවෘත මනසකින් බලමින්, තම අදහස්‌ නොබියව සංවාදයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ යුතුයි. පොදු එකඟතාවකට පැමිණි කරුණු ජාතික මට්‌ටමින් ඉටුකරවා ගැනීමට අවශ්‍ය දායකත්වය හැකි පමණින් ලබාදෙන්න පුළුවන්.

  6. Ananda-USA Says:

    I will join the Viyathmaga Organization and do everything I can to preserve, develop and foster my motherland as Gotabhaya Rajapaksa asks!

    Jayawewa!

  7. Randeniyage Says:

    Batalanda Ranaviruwa earned doctorate but limited to 4 walls. His everything is limited, including private life.

  8. Dilrook Says:

    Gotabhaya Rajapaksa must keep out the Joint Opposition which is only fooling people without using their parliamentary position to make an impact, at least on the Hansard.

    A good move by Gotabhaya to have his own way outside the opportunists. He must pick and choose who joins his team as he did during the war.

    All the very best. I will do what I can to help as long as federalists (Vasudeva, Tissa Vitharana, Collure, Dayan, GL Pieris, Basil) are kept out of it. People know who shed blood for the war victory and who milked the war victory until it dried up in five years. In the future Sinhala people will not waste their vote on acclaimed war winners unless they have shed blood for it. Political gratefulness dried up after milking it for 15 elections. Sinhala voters have been far too generous and immature.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress