ගෝටා කලකිරේ.. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සැක සහිතයි..
Posted on February 17th, 2017

ලංකා සී නිවුස්

තමන් කලකිරීමෙන් සිටින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

සදහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා FCID කැදවූ අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මීළග ජනාධිපතිවරණට එන්නේද කියා තමන්ගේ අදහසක් නැති බවද ඔහු සදහන් කලේය.

3 Responses to “ගෝටා කලකිරේ.. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සැක සහිතයි..”

  1. Christie Says:

    Indian Empire will never give up. According to an Indian vermin who worked for Human Rights Watch and Time magazine “Gota is the worst” when talking about human rights violations.

    ඉන්දියානු අදිරදය ගෝටාබය විනාස කරන තුරු නවතින්නේ නැත. හුමන් රයිට්ස් වොච් සහ ටයිම් සඟරාවේ වැඩකල ඉන්දියානු පරපෝසිතයකුට අනුව ගෝටා ඉතාම ණරක මිනිසාය.

  2. Lionel Says:

    The only hope for Sri Lanka at the moment is Gota. Mahinda doesn’t want to leave the SLFP. It is the second mistake he is making after missing the golden oppertunity he had to make Sri Lanka a nation of proud after ending the war in 2009. There is no person other than Gota in the horizon to lead Sri Lanka at least for the next ten years.

  3. Randeniyage Says:

    Agree with Lionel. It was Gota’s and Basil’s brains that worked for Mahinda. However Basil is not popular at all. His house without owners in Malwana is a more than sufficient clue to make him not suitable.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress