අවුරුදු 10 කදී ගත් ණය වගේ දෙගුණයක් වසර දෙකකදී අරගෙන-හිටපු ජනපති මහින්ද කියයි
Posted on February 23rd, 2017

උපුටා ගැන්ම ලංකාදීප

තම රජය අවුරුදු 10 කදී ගත් ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් වත්මන් රජය පසුගිය වසර දෙකේ ගෙන තිබෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය. රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය නාරාහේන්පිට අභයාරාමයේ දී විවෘත කරමින් හිටපු ජනපතිවරයා එසේ කීවේය.

රාජ්‍ය කළමනාකරණය නොදන්නා බැවින් අද වන විට ආර්ථික අර්බුදයක් ඇතිව තිබෙන බවත් මේ හැම අර්බුදයකටම මුල රාජපක්ෂලා කියමින් ඇඟ බේරාගැනීමට රජය උත්සාහ ගත්තද බුද්ධිමත් ජනතාව සත්‍ය වටහාගෙන ඇතැයි ද රාජපක්ෂ මහතා කීවේය.

One Response to “අවුරුදු 10 කදී ගත් ණය වගේ දෙගුණයක් වසර දෙකකදී අරගෙන-හිටපු ජනපති මහින්ද කියයි”

  1. Dilrook Says:

    This is untrue.

    Mahinda borrowed in excess of $60 billion for 10 years including foreign debt, local debt and direct foreign borrowings by state entities. This government’s total borrowings so far has been less than $20 billion. Even in rupee terms the difference remains.

    However, this government has borrowed much more per year on average than Mahinda.

    All government since 2010 are responsible for the debt crisis.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress