මාගේ යම පාලන ආණ්ඩුව 
Posted on February 26th, 2017

මගේ සිතිවිල්ල.. නිල් විසිනි

කොටි ත්‍රස්තයන්  පරාජ ය කිරීමටඅනුබල දුන් එකම සිංහලයෙකුටවත් දෙමලෙකුටවත් මාගේ යමපල්ලන්ගෙන් බේරී ඉන්නට මම ඉඩ නොදෙන්නෙමි .විශේෂයෙන් මුලදී කොටි සමසිට අවස්තාව ලද වහාම කොටින්ගෙන් බේරී පැනගොස් රජයේ හමුදාවලට ඔත්තු දී ,,සහයදී හා වෙනත් ඕනෑම ක්‍රමයකින් කොටින්ට විරුද්ධව වැඩකර කොටි පැරදීමට උදව් කල සියල්ලෝම දේශද්‍රෝහීන් බව මගේ මතයය් .ngoමතයද එයමවේ .බටහිර ධනවාදී මෙන්ම හුසේන් රජකුමරුගේ මතයද එයම වන හෙයින් මගේ මතය එය නොවීමට කිසිදු හේතුවක් නැත . මටම කියා වෙනම මතයක් කවදාවත් තිබුනාදය් මගේ මතකයේත් නැත .එනිසා dig දඩයම් බල්ලන් ලවා මෙසේ කොටි පාවාදුන් සියල්ලන්ම දිවි ඇති තෙක් හිරේ දාන්නට මම උත්සාහ කරමි .සදා  කොටි  පුනරුත්තාපනය  හෙවත් පුනර් –උත්තාපනය — යලි නැගිටවීම ත්    ,..කලක් කොටිලෙස සිට ඉන් ඉවත්වී කොටින්ට විරුද්ධව රජයට සහාය දුන් සියල්ලෝම නොනැගිටින සේ බිමදැමීමත්  මගේ ඒකායන පරමාර්තයය් . . එනිසාම  කරුණා   සහ  නගුලන්  විනාශ කර දැමීමට මමං  මගේ යමපල්ලන්ට නියෝග දී ඇත .මුන් දෙන්නා නිසා  මට කොටින්ට රට බාර දෙන්නට තිබු අවස්තාව නැතිවිය .එච්චරක්ද  නැත .මහින්ද වීරයෙක් වීමෙන් මට යන එන මන් නැතිවිය .යාන්තම් බටහිරයොත් ඉන්දියාවත් මගේ ගොන්මොලයටත්  ”’මතයක් ””’දාල කොහෙද යන හිකනලෙක් මගින් පාලන බලය ගන්නට මට  හැකියාවක් ඇතිකළා ..ඉතින් මේ සම්මා ජාතියේ මම නම් ඉඩ දෙන්නේ නැහැ  කොටින්ට විරුධ්ධවූ මහින්දටවත් කොටි පරදු රණවිරුවන්ටවත්  කරුණා හා නගුලන් වැනි කොටි  යන්ට ද්‍රෝහිවූ ,කාලකන්නින්ටත්  ආයෙත් ඉදිරියට එන්න .කොටි නිසාම ඇසක් ද නැතිවී ගිය චන්ද්‍රිකා ගේ සිංහල බෞද්ධ විරෝධය මට ලොකු රුකුලක් .සිංහල බෞද්ධයෝ විනාශ කරන්න මට බටහිරින් හා ඉන්දියාවෙන් ලැබී ඇති  ආඥාව එසේ ඉටු කරන්නට චන්ද්‍රිකා මම තුරුලට ගන්නවා .එයා ගොන් කතා කියල මාව බෙරය්. සීරාව  බිත්තියට හේත්තු කරගෙන තදකරගෙන ඉන්න ඒ ගෑනිට පුළුවන් .ඒ අස්සේ  මම වැඩේ කරගන්නවා සිරාවත් එලවල චන්ද්‍රිකාත් එලවල මම දිනනවා . දිනනවාමය් .

මෙවගට අනික් කවුරුත් නොවෙය මම …….නිල්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress