මහින්දට රවීගෙන් අභියෝගයක්!
Posted on February 27th, 2017

උපුටාගැණීම අදදෙරණ

බැඳුම්කර නිකුතුව පිළිබඳ ගැසට් නිවේදනයට ව්‍යාජ ලෙස අත්සන ඇතුළත්කර ඇති බවට චෝදනා එල්ල කරන්නේ නම් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරයි.

අද(27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress