විමල් වීරවංස  වෙනුවෙන්  මහජනහඩක් නැංවීමට රට පෙළගැස්විය යුතුයි.
Posted on March 24th, 2017

චාල්ස් එස් පෙරේරා විසින්

ලංකාවෙ  යුක්තියක් හා සාධාරණයක් තියෙනවද? යහපාලනය කරනවුන්ට මනුස්සකමක් තියෙනවද ?

නීතිය ආරක්ෂා කිරීමට බැඳීසිටින නඩු කාරයෝ උන්ගේ හිතට එකඟවද නැත්නම් යහපාලකයන්ට බයේද නීතිය පනවන්නේ ?

පුංචි දරුවෙකුත් දන්නවා මහදවල් හොරකමක් කරපු මහබැංකුවේ ලොක්කවසිටි අර්ජුන මහේන්ද්‍රන් හොරෙක් කියලා. ඔහු  ලංකාවට රුපියල් බිලියන ගානක වංචාවක් කරලත් ඔහු නිදහස් මහන්තත්ත ජීවිතයක්   රනිල් වික්රමසිංහගේ විශ්වාසකයකු ලෙස ගෙනියනවා, මේ හොරාට උගේම හොරකමගැන හොයාබලන කොමිෂන් සභාවේ පරීක්ෂණය ට  සම්බන්දවී එහි රැඳීසිටීමට පවා කොමිෂන් සභාවේ  සාමාජික නඩුකාරවරයා අවසර  දී තිබෙනවා. මේ හොරුන්ටත් ගෞරවකරන කොඳු නාරටි නැති උන්ද  වාහන අවිභාවිතය කියල කිසිම හොරකමකට සම්බන්ධ නැති  විමල් වීරවංස  මාස දෙකකටත් වැඩි කාලයක් හිරබාරයෙ තියන්නේ.

මේක සම්පුර්නයෙන්ම දේශපාලන පලිගැනීමක් මිසක නීතිය සම්භන්ද දෙයක් නොවේ. මේ ක්‍රියාවෙන් ලංකාවේ නිතිය  පිලිබඳ ගෞරවය තවත් පහලවැටෙනවාමිස වෙන කිසි යහපතක් වෙන්නේ නැ.  මේවා ගැන මොලය යොදවලා කල්පනාකරලා වැරැද්දට වැරැද්ද කියන්න ලංකාවේ නඩුකාරයෝ  උන්ගේ කොඳු නාරටි කෙලින් කරගන්න කාලය පැමිණ තිබෙනවා.

දැන් ලංකාවේ උසාවිවල කරන්නේ   මහින්ද රාජපක්ස මහතා හා එතුමාගේ  පාක්ෂිකයන් වරද කලත් නොකලත් වරද කාරයන් හැටියට ලංකාවේ උසාවි කීපයක නඩුකාරයෝ හා නඩුකාරවරියෝයි  රනිල් වික්රමසින්හගේ  ඇෆ්සීඩි පොලිසියයි එක්වෙලා කරන තීන්දු දීමක්.

මේ අසාධාරණය කොච්චාරකාලයක් පවතියිද ? සිරිසෙන ජනාධිපති කතාකරනව රට හදනවා කියල නමුත් රට හදනබවක් පේන්නේ නැ. රටහදන්ටනම් නිකම් පුරසාරම් කතා නතරකරලා ක්‍රියාකරන්න ඕනෑ. පළමුව රනිල් වික්රමසින් අග්‍රාමාත්‍ය ධුරයෙන් අස්කරල එයාගේ ගෝලයෝ වන මංගල සමරවීර, රවී කරුනානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, සරත් පොන්සේකා ආදී නපුංසකයෝ ටිකත් එලවන්න ඕනේ නැතුව මේ යහපාලනය  රාජපක්සලාට  බැන බැන ගෙනියන්න බැ. නමුත් එකට කොන්දක් තියෙන මිනිහෙක් ඕනෑ. සිරිසේනට කොඳු ඇටයත් නැ. රනිල් ට බයේ ඉන්නේ . ඉතින් මේ රට අගාදියට මිසක දියුණුවකට යන එකක් පේන මානයකවත් නැ. සිරිසේන බැංකු හොරකම ගැන හොයන්න පත්කරපු කොමිසන්  වාර්තාවෙනුවෙන්වත් සාධාරණ තීරණයක් ගනීදැයි විශ්වාස කරන්න බැ.

විමල් වීරවංස ගේ කට වහල උන්ට ඕනෑ හැටියේ වැඩකරන්න මහජනතාව ඉඩ තියන එකක් නැ. ඒ නිසා ඔය විමල්  හිරගත කරන නඩුකාරියගේ  ඔළුවට නුවණක් ඇවිල්ල නඩුතීන්දු දෙනවිට , මනුස්ස  කමයි  රට ජාතියට ආදරයයි ඉස්මතුවෙලා මේ යමපාලකයන් කියන කියන දේ කරන්නේ නැතිව විමල්ව හිරෙන් මුදාහරින්ට නුවන ලැබේවායි  ප්‍රාර්ත්තනා කරනවා. නැත්නම් ජානතාව උන්ටත් ශාපකරාවී.

15 Responses to “විමල් වීරවංස  වෙනුවෙන්  මහජනහඩක් නැංවීමට රට පෙළගැස්විය යුතුයි.”

  1. Ananda-USA Says:

    Dear Charles,

    Thank for rising to speak on Wimal Weerawansa’s behalf, and to express our OUTRAGE!

    There should be a MASSIVE PROTESTS & DEMONSTRATIONS against this WITCH-HUNT against Wimal.

    Wimal is HUNTED, while those DIRECTLY responsible, now in government, are allowed to go SCOT-FREE!

    Furthermore, Wimal is not a man who is a flight risk; why is BAIL not being granted?

    This is a SEVERE MISCARRIAGE of JUSTICE designed to SILENCE his VOICE, for POLITICAL REASONS!

  2. Lorenzo Says:

    I agree with Charles.

    We have to save WW. He stood for SL and now we have to stand up for him.

    Even JO has not done anything for WW. May be that’s why he wants to leave it.

  3. Lorenzo Says:

    UNP must be CURSED for this inhuman treatment of WW.

  4. Dr.K Says:

    නඩුත් , බඩුත්, හොරුත් සැලසුම් සහගතව නිර්මාණය කරමින් කලින් සුදානම් කරගත් විනිසරුවන් හමුවේ රටේ සිදුවන විනාශය ගැන හඬක් නගන සිංහලයින් වනසා දමන්නට මේ දියත් කර ඇති මහා විනාශය ඉතාමත් කේදජනකය.

    සුදු රෙදි ඇඳගෙන ජනතාවගේ බදු මුදලින් පෝෂණය වෙමින් පාර්ලිමේන්තුව තුල වැජබෙන ජනතා නියෝජිතයින් මේ විනාශය අනුමත කරන්නේනම් ඒ ඔවුන්ගේම විනාශයට පාර කපාගැනීමක් බව වටහාගත යුතුය.

    විමල් විරවංශ ජනතා විමුක්ති පෙරමුණේ සිටි යදී දියත් කල ක්‍රියා මාර්ග අසාර්ථක සහ නොහොබිනා දේ විය හැකිය. නමුත්, අද ඔහු මේ යහ පාලනය නම් සිංහල ජාතිය විනාශ කරණ අධම දේශ ද්‍රෝහීන් හමුවේ නැගී සිටින ඉන්ද්‍ර කීලයකි . ඔහු ජීවත් විය යුතුය.

    ජාතිය වෙනුවෙන් තෙතමනයක් නැති අධම නායකයින් හමුවේ ඔහු කරන මාරාන්තික උපවාසය මේ අධමයින්ගේ අවශ්‍යතව ලෙහෙසියෙන් ඉටුකර දීමක් විය හැකිය.

    ඔහු වහාම උපවාසය නවතා හොඳ සිහියෙන් ජීවත්විය යුතුය.

    අධමයින්ට වැඩිකල් මෙලස කරගෙන ය නොහැකිය. මේ බුද්ධ කාලය තුල ලෝකය පැවත එන දර්මතාවයන් ඉස්මතුවී සාධාරණය ඉටුවෙනු ඇත.

  5. Fran Diaz Says:

    Our many thanks to Charles for this article.

    ———-

    Wimal speaks out the truth of matters. For that he is incarcerated on flimsy charges. He must be released forthwith. The Public must call out loud and clear for Wimal’s release ! He must NOT be arrested again and again on flimsy charges. This Yahap govt is more and more ridiculous by the day. It is not a govt For the People, any more. In fact, it is a govt that appears Against the People of Lanka with its ‘Crash & Sell’ plans, not protective enough of the Armed Forces accused of false war crimes etc. – rather mad, to say the least …. !

  6. Wetta Says:

    අද රටේ පාලනය ගෙන යන පාලකයන් දුෂ්ඨයන්, කොඳු හෝ ඇටයක් පොන්නයන් සහ හොරුන් බවට අමුතුවෙන් කතා අවශ්‍ය නැත. එය පොඩි දරුවන් පවා හොඳින්ම දන්නා කරුණකි. නමුත් එම පිරිහුණු තත්වය අධිකරණයටත් ආදේශ කිරීමට තද උත්සාහයක් ගන්නා පක්ෂග්‍රාහී නඩු කාරයන් සහ නඩුකාරියන් කිහිප දෙනෙකුත් අද රටේ බිහිවී ඇති බව ලැජ්ජාවට කරුණකි. නුගත් දේශපාලුවන් සිටීම පුදුමයට කරුණක් නොවුනත් නුගත් නඩු කාරයන් නඩු කාරියන් සිටීම පුදුමයකි, හේතුව දේශපාලුවෙකු වීමට කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවුනත් නඩු කාරයෙක් වීමට එසේ අධ්‍යාපන සුදුසුකමක්, අතිශයින්ම උසස් හැදියාවක්, අතිශයින්ම උසස් අපක්ෂපාති මානසික ශික්ෂණයක් අවශ්‍ය විය යුතු යයි මා මෙතෙක් කල් සිතා සිටීමය. සමහර විට මා වැරදි ලෙස එසේ සිතා සිටියාදෝ යි මට දැන් සිතේ. ආචාර්ය පට්ටම් ගත් මැරයින්, බැංකු හොරුන්, බොරු කාරයින්, වංචා කාරයින් සිටින රටේ මේ අනුව අනාගතයේ හදිසියේම පික් පොකට් කාරයෙක්, හන්දියේ මැරයෙක්, කුඩු බිස්නස් කාරයෙක් මිනී මරුවෙක් වුවත් එක පාරටම නඩුකාරයින් බවට පත් වේනම් මා පුදුමයට පත් නොවෙමි. කලෙක රටේ මුදල් වංචා කල ඇත්තියක් මහාධිකරණ විනිසුරු වරියක විය හැකිනම් අනිත් හිච්චි එවුන් ගැන කුමන කතාද?

    මෙවන් තත්වයක් යටතේ අද දේශපාලකයෙක් යයි කියූ විට ජනතාව තුල ඇතිවන අප්පිරියාව , ඔක්කාරය සහ පිළිකුල හෙට දිනයේ නඩුකාරයන්ට මෙන්ම අනාගතයේ නඩුකාරයන් වන්නට පෙරහරේ ඉන්නා නීතිඥයන් කෙරෙහි ඇතිවීමත් වැළැක්විය නොහැකියි. නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනා මේ ගැන සැලකිලිමත් නොවුනොත් ඔවුන් සියලු දෙනාගේ සායම යනු ඇත. එම සායම යන්නට ගතවන්නේ ඉතා සුළු කාලයක් වුවත් එම ගිය සායම යලි ගැනුමට ඇති විශාල කාලයක් යනු ඇත, සමහර විට සදහටම නොවනු ඇත.

    තමන් කටයුතු කරන නීති ක්ෂේත්‍රයට දේශපාලනය ගාවාගෙන එය අසික්කිත තත්වයකට පත් කරන නඩුකාරයන් , නඩුකාරියන් දෙතුන් දෙනා කවුදැයි හඳුනා ගැනීම ඉතාම පහසුය. බොහෝ විට කොටුව, කඩුවෙල වැනි ප්‍රදේශ වල කරක් ගහන්නෙකුට මේ අසික්කිත ක්‍රියාව සිදුවන තැන පහසුවෙන්ම සොයා ගත හැක. මේ අසික්කිත කිහිප දෙනා කටයුතු කරන තැන වල ඉන්නා අනිත් අයගේත් සායම කිළුටු වීමට පෙර මේ අසික්කිතයන් සමඟ කටයුතු නොකර සිටීමට, ඔවුන් ගේ නඩු අසන තැන් වලින් ඉවතට මාරුවක් ලබාගෙන හෝ යාමට අනිත් අය කටයුතු කරන්නේ නම් හොඳ යැයි මට සිතේ. යම් දිනෙක උන්ට ගල් මුල් , කුණු බිත්තර, අසුචි ආදියෙන් පහර දීමට සිදුවීමට වඩා එය උචිතය.

    අසික්කිතයන් තනි වී ඇති බව, ඔවුන්ට ගෞරවයක් නැති බව ඔවුන්ට ඒත්තු යන විට ඔවුන්ට මොලයක් ඇත්නම් ඒ බව හඳුනාගෙන උන්ට නිවැරදි මඟට ගිය හැක, එසේත් නැත්නම් පිට රටකට පලා ගොස් ජීවිතයේ ඉතුරු කාලය තමන් උපන් රටින් , ජනතාවගෙන් සැඟවී ලැජ්ජාව වසා ගැනීම සඳහා තමන්ගේ ජීවිතයට තර්ජන ආ නිසා එසේ කල බව පවසමින් ජීවත් විය හැකිය. මෙය අද කාලයේ ලංකාවේ දුශිතයන්ගේ සාමාන්‍ය සිරිතයි, සාමාන්‍ය කතාවයි.

  7. Charles Says:

    I cannot understwhy JO is not making special anifestation with regard to Wimal Weerawansa’s

  8. Charles Says:

    I cannot understwhy JO is not making special manifestation with regard to Wimal Weerawansa’s continued imprisonment without bail which is abusing of justice to deny Wimal Weeravanse’s humanright of freedom to obtain reasonable human justice of not to remain imprisoned without reasonable judicial reason.

  9. Fran Diaz Says:

    Charles,

    According to a Ada Derana article today (26th Mar), Wimal wants to draw attention to the fact that the LAW is being interfered with in Sri Lanka by the Yahap people. He wants to do the FASTING and draw attention to this fact. This is why he does not want to stop the Fasting – so, so far, no one is attempting to stop Wimal’s Fasting, including the JO people.

  10. Cerberus Says:

    Wimal Weerawansa is a great patriot of the country. All the patriots must support Wimal in his hour of need. Wimal is drawing attention to the fact this so called Yahapalanaya Govt is interfering with the law and keeping people they do not like or those who are not cooperating with them permanently in remand. Is this justice. If there is the case then they must hear the case and either give a sentence or else let him go free. Instead, they just keep remanding and re-remanding again and again. In the case of people in the Govt like Hirunika who was found guilty of abduction of a young man in a defender was released in a couple of hours. How about the bond scam culprits why are they not in remand for such a massive crime they have committed. I saw that they had played out the country to the tune of Rs. 9.5 Billion from the EPF funds. Should not Arjun Mahendran and his protector Ranil Wickremasinghe be jailed for a long time for what they have done? How about all the Parliamentarians who are importing luxury cars tax-free and then selling them on the black market to make a profit? How about the car imported for Daham to play with supposed to be one of the most expensive cars in the world. They have one set of rules for themselves and another for the opposition.

  11. Lorenzo Says:

    Fran,

    That is hardly an EXCUSE.

    JO must do MUCH MORE to bring the matter to the attention of govt. and UNHRC and AGITATE to release him. IF hey can’t save their OWN kind, how can they save the PEOPLE?

    WW has 2 young kids. It is NOT what WW prioritizes. JO must do more to save this FATHER and HUSBAND.

    UNITY IS STRENGTH.

    Otherwise there will be NO ONE to stand up for MR and GR IF they are arrested.

  12. Wetta Says:

    Sorry, I meant to say “….අද රටේ පාලනය ගෙන යන පාලකයන් දුෂ්ඨයන්, කොඳු හෝ ඇටයක් නැති පොන්නයන්….” , I missed the word “නැති” there.

  13. Ananda-USA Says:

    Wimal is not going to fast-unto-death; there is no fear of that happening!

    But, his FAST is a VALID TIME-HONORED WAY of PROTESTING and bringing attention to the discriminatory way the Yamapalanaya applies the law DIFFERENTLY to opposition politicians and to its own erring politicians neck-deep in far greater crimes!

    For example, why are the Bond Scammers not being Prosecuted and not Remanded WITHOUT BAIL?

    There is a FAR GREATER RISK of financial loss to the nation and of the culprits fleeing the country and taking their LOOT abroad, than in Wimal’s case.

    The money involved in Wimal’ case is MUCH SMALLER IN COMPARISON, and there is NO RISK WHATEVER of Wimal jumping BAIL if it us GRANTED!

    SO, I fondly ask, WHY ate there DIFFERENT STROKES for DIFFERENT FOLKS??

    Furthermore, why are the Managers who had DIRECT RESPONSIBILITY for the misuse of Govt Vehicles in Wimal’s former Ministry running around scot-free while Wimal is Remanded indefinotely?

    IS IT BECAUSE THEY are with the YAMAPALANAYA GOVT NOW, and Wimsl’s PATRIOTIC PERSUASIVE VOICE has to be SILENCED?

    OF COURSE IT IS …. it is the Yamapalanaya exercising their interpretation of “GOOD GOVERNANCE”!!

    TYPICAL Yamapalanaya FLOUTING of the LAW!

  14. Somapala Senerath Says:

    Is there anyone from SLFP or UNP in remand ?

  15. Fran Diaz Says:

    Wimal’s Cause through his Fast was the MAIN TOPIC at the JO meeting in Galle just a couple of days ago (see Ada Derana video). An OATH was taken at the Galle meeting to get Wimal released.

    The JO has NOT been silent on Wimal’s arrest over a small, flimsy, matter of how govt vehicles were used during the MR govt. Govt vehicles have been used for many purposes by every govt.

    As the Readers amply point out here, what about the huge CB Scam now running to Rs 9.5 Billion taken from the EPF – the poor man’s retirement fund. Shame and double shame on the scamming Yahap govt. !

    Wimal must be granted bail, pronto !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress