ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න  ජාත්‍යන්තරකරණය කළ ඩොලර් කාක්‌කෝ
Posted on March 30th, 2017

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ සහ රජයේ ඇමැතිවරයෙක්‌ චෝදනා කර ඇත.

එහෙත් ශ්‍රී ලංකාව තුළ නැති අර්බුදයක්‌ මවාපාමින් එම ජාත්‍යන්තරකරණය මෙහෙයුම දියත් කළ පිරිස අපි ජනතාවගේ දැනගැනීමට අනාවරණය කරන්නෙමු මේ එම පිරිසයි.

1. පාක්‍යසෝති සරවනමුත්තු

2. නිමල්කා ප්‍රනාන්දු

3. මන්නාරමේ සබමාලෙයි පියනම

4. ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්

5. ආනන්දි සසිතරන්

6. එස්‌. කේ. සිවාජිලිංගම්

7. මැයි 17 සංවිධානයේ තිරුමාවලන් ගාන්ධි

8. හිටපු කැරළිකරුවකුවූ රංජිත් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ටිගේ බිරිය බාබරා ලොග්බිලර්

9. තමිල්නාඩුවේ රාම්දාස්‌

එහෙත් මොවුන් ජිනීවාහිදී රඟදැක්‌වූ නාටකය මෙරට ජනතාවට වසන් කරනු ලැබීය.

රජයේ සංහිඳියා බලකායේ වාර්තාව ගැන මානව හිමිකම් සමුළුවේදී රැස්‌වීමක්‌ පැවැත්වූයේ පාක්‍යසෝති සරවමුත්තුයි.

එම වාර්තාව මානව හිමිකම් සමුළුව වෙත ගෙනයාමට ඔහුට කිසිදු හිමිකමක්‌ නැත. එහෙත් ඔහු තම බලය භාවිත කරමින් එය මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමකදී ඇගයීමට ලක්‌කළේය.

අවසානයේදී මානව හිමිකම් කොමසාරිස්‌වරයා එම සංහිඳියා වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට කියා සිටියේය.

මේ සංහිඳියා වාර්තාවේ මූලික නිර්දේශ තුනක්‌ මෙසේයි.

1. කොටි අරගලයේදී විපතට පත්වූවන්ට රජය කණගාටුව පළකළයුතුයි.

2. කොටි සුසානභූමි යළි ස්‌ථාපිත කළ යුතුයි.

3. නිල ඇඳුමින් සැරසී කොටින්ගේ ඡායාරූප තම නිවාස වල තබාගැනීමට ඉඩදිය යුතුයි.

4. රැඳවුම්භාරයේ සිටින කොටි නිදහස්‌ කළ යුතුයි.

පාක්‍යසෝතිලා මානව හිමිකම් කවුන්සිලයේ රැස්‌වීමකදී සාකච්ඡා කළේ මේ වාර්තාව ගැනයි. එහෙත් රජයේ කිසිදු ඇමැතිවරයකුගෙන් ඊට එරෙහිව හඬක්‌ නැගුනේ නැත. මේ රාජ්‍ය නොවන සංවිධාන කල්ලිය මානව හිමිකම් කවුන්සිලයේදී දැඩි මාධ්‍ය මර්ධනයක්‌ දියත් කළේ එම තොරතුරු ජනතාවට හෙලිදරව්වීම ව්‍යර්ථ කිරීමටය. මානව හිමිකම් පොරොන්දු ඉටුනොකිරීම ගැන පාක්‍යසෝති සහ නිමල්කා ප්‍රනාන්දු රජය විවේචනය කර ඉදිරි වසර දෙක තුළ අනිවාර්යයෙන්ම සංක්‍රාන්ති යුක්‌තිය ඉටුකළ යුතු බවට පවසනු ලැබීය. එහෙත් රජයේ බලධාරීන්ට ඒ බව වාර්තාවූයේ නැත. මේ එන්. ජී. ඕ. කල්ලිය වසර දෙකතුළ ඉටුකළයුතු බව පවසන්නේ හමුදාවට දඬුවම් කිරීමයි. එහෙත් මොවුන් කවුද? ඔවුන් මෙරට නීතියද? මොවුන් යෑපෙන්නේ විදේශ අරමුදල් මතය.

ඉන්පසු ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ යාපනයේ මාධ්‍ය සංසදය සකස්‌ කළ චිත්‍රපටයක්‌, මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක පෙන්නුම්කර උතුර හමුදාකරණයට ලක්‌වී ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට කියා සිටියේය.

එහිදී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් එම රැස්‌වීම පැවැත්වීමට තමිල්නාඩුවේ පසුපතිතායගම් ප්‍රංශ ඊලම් ද්‍රවිඩ සංගමයේ සහය ලබාගෙන තිබුණි.

මෙහිදී විමර්ශනයට ලක්‌කළ යුතු කාර්යයන් වන්නේ යාපනයේ මාධ්‍ය සංසදය හමුදාවට එරෙහිව චිත්‍රපටයක්‌ නිපදවීමට තමිල්නාඩුවෙන් අරමුදල් ලබාගැනීමයි. මේ පසුබිම මැද මන්නාරමේ සබාමලෙයි පියනම කුමාරපුරම් ඝාතනය ජාත්‍යන්තරකරණය කළේය. ඒ සඳහා පැවැති රැස්‌වීමේදී ශ්‍රී ලංකාවේ අධිකරණය බරපතල ලෙස අවමානයට ලක්‌විය. එහෙත් ඊට එරෙහිව හඬක්‌ නැගුනේ නැත.

උතුරින් ජිනීවා පැමිණි ඊලම් තවලම ශ්‍රී ලංකාවට එරෙහි අභූත චෝදනා එල්ල කරමින් එම චෝදනා ජාත්‍යන්තරකරණය කරනවා යයි බ්‍රිතාන්‍යයේ සිට පැමිණි මධ්‍යස්‌ථ ද්‍රවිඩ ජාතිකයකු අපට පැවසුවේ එබැවිනි. ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවක්‌ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලියන් පෙරලා දැමීමට උත්සාහ කර මෙරටින් ජර්මනියට පැන ගිය රංජිත් හෙන්නායක ලොහබිලර් හෙවත් බඩල්ගම බර්ටිද මානව හිමිකම් කවුන්සලයට පැමිණෙන අයුරු අපි දුටුවෙමු.

ඔහුගේ බිරිය වූ බාබරා ලොග්චිලර්ද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නඟන අයුරු අනාවරණය විය.

මේ දීන ක්‍රියා වසන්කරලීම සඳහා දෙස්‌ විදෙස්‌ එන්ජීඕ කල්ලිය මාධ්‍ය මර්දනයක්‌ දියත් කළත් එය අසාර්ථක විය.

මෙන්න අපේ ඡායාරූප ගන්නවෝ අපි කොළඹට ගියාම අපිව මරන්න යනවා යයි මේ අය මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලි කළහ. ඊට පෙර මන්නාරමේ සබාමලෙයි පියනමද හින්දු කෝවිල් වනසා පන්සල් හදනවා යයි ඝෝෂා කළහ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්වී ඇත්තේ මෙවන් බොරු පැමිණිලිය.

කීර්ති වර්ණකුලසූරිය

3 Responses to “ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න  ජාත්‍යන්තරකරණය කළ ඩොලර් කාක්‌කෝ”

  1. Ancient Sinhalaya Says:

    Ngo dollar kakkan, diasporats, traitor tamils, mussies, traitor Sinhala buuruwans, politicians in the west, australia
    and nz etc. etc. all wants to break up Mother Lanka. Anti Sinhalese, anti Buddhist, anti Sri Lanka catholic-run
    UNPatriotic party headed by traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Batalande Wadakaya pol
    pot r@nil wickramaSinhalakiller ruling Sri Lanka today makes it much easier for the enemies of Mother Lanka.

    When MR was around these cancers kept quiet since they were not going to get pieces of Sri Lanka. Also the west
    and india stayed away since China and Russia put the foot down. So all the cancers stayed away and all Sri Lankans
    (including traitor lots) got on with their lives and the country prospered. No bombs, plenty of jobs, plenty of money
    etc. etc. But traitor Sinhala modayas fell for catholic run UNPatriotic party’s baygals and quickly got rid of MR. Now
    Sri Lanka is in a mess as always under the UNPatriotic xxxx. So all the traitors are at it to dismember Mother Lanka.

    Does anybody remember traitor alugosuwa (Sinhalese only) thambi mudiyanselage jr@’s ata ata (8 cereals) to
    win the elections? All Sinhala modayas believed him. He managed to give only 2 atas only in the end. Sinhala
    modayas of course have short memories and believed the traitor UNPatriotics again.

    Now traitor catholic run UNPatriotics wants to break up Sri Lanka to please their ardent supporters tamils, mussies,
    catholics and the catholic west. Even yesterday traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya
    Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller said he had to break up Mother Lanka. Still a lot of
    Sinhala modayas revere the monster!

  2. Ancient Sinhalaya Says:

    Answer to why banki moon’s UNHCR wants to punish MR is in the following links. Can the Sinhala modayas
    who support catholic run UNPatrioitc party find it? Why the catholic-west’s cat’s paw UNHCR silent about
    catholic tigers of tamil drealam heinous crimes against the Sinhalese not mentioned? Why catholic run UNPatrioitc
    party’s 60,000+ Buddhist jvpers muerders (Sinhalese cull) not investigated? Why they never heard about a country called syria? Why west’s politicians lick the backsides of diasporats votes? Double standards? Of course not!

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  3. Christie Says:

    It is India, Indian vermin from USA and UK and Indian Colonial Parasites like Navi Pillai.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress