කාලි යක්ෂනී හා පිරිසට ‘’ලන්කාරක්ෂක දෙවියෝ’’ ජෙනීවා හිදී එලව එළවා පහරදෙය්
Posted on June 20th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න

කාලි  ගේ  වාහේ   —උඹලා යුද අපරාධකාරයෝ අපේ අහිංසක මිනිස්සු මරුවා .දිගට හරහට බෝම්බ දැම්මා .මරණ බයට බාරවුණ මිනිස්සුත් මැරුවා මෙහෙ ඇවිත් කතාකරන්න උඹලට අයිතියක් නැහැ .උඹලගේ අත්වල ලේ තැවරිලා

ලන්කාරක්ෂක දෙවියෝ —-  ඕය් , පෝල් තමුසේ  කාලි ගේ වාහේ වුනාට එකී  කියන හැමදේම බාර ගන්න එපා .තමුසේ අහල තියනවද ලෝකේ කොහෙවත් මැරෙන්න යන හතුරාටත් ලේ දන්දීල එක්ව බෙර ගත්තු ආරක්ෂක භටයෝ ඉන්නේ ලංකාව බව .බලන්න කියනවා තමුසේ කීපාරල් දෙමල ත්රස්තයන්ට හරි උන්ට මැදිවෙලා හිටපු දෙමල අනාථයන්ට හරි ලේ දීල තියනවද උන්ගේ ජීවිත බේරගන්න සිදුවෙච්චි වේලාවකදී

නිකම් පොන්න කතා කියන්න එපා ඕය් .

      ( වාහේ  බිම බලාගෙන මුමුනය් )

දැනගන්න 300,000 ක් සිවිල් ජන තාව කොටින්ට මැදිවෙලා ඉන්දද්දී  උන්ව බේරාගෙන කොටි විතරක් පරද්දන්න ගිහින් අපේ සිංහල භටයෝ 29000 ක් මරුන 14000 ක් අබ්බගාතවුනා . යකෝ ඔය ලොකු රටවල් වාගේ අපි දිගට හරහට බෝම්බ දැම්ම නම් අපේ එකෙක්වත් ඔහොම මැරෙන්නේ නැහැ උන්ගේ උන් මිසක් . රෙඩ්ඩි  කියන ඉන්දියන් ජනමාධ්යවේදියා  දැක්ක  කොටියෝ හිර කරගෙන  හිටපු දෙමල මිනිස්සු අවස්තාව ලැබුන හැටියේ  පනැ එපා කියල දුවගෙන   අපේ හමුදා පැත්තට දුවගෙන ආහැටි .උන් හැමෝම කිව්වේ අනේ අපිව බෙර ගන්න කියල  . අපේ භටයෝ වයසක අම්මලාව උස්සගෙන කිරිදරුවෝ වඩාගෙන උන්ව අපේ  පැත්තට ඉක්මනට ගත්ත .කන්න දුන්න බෙහෙත් දුන්න මැරෙන්න ලෙඩවෙලා හිටපු උන්ට ලේ දුන්න . . සිංහල පලාත්වල තියාගෙන  අවුරුදු ගණන් කන්න දුන්න .  

   (  වාහේ ,  කාලි  දිහා තරහෙන් පුපුරමින් බලය්  )

දෙමල වෙල්ලාලයෝ එදත් අදත් කුලහීනයෝ පාගාගෙන හිංසා කරනවා උන් තමය මිනිසත් කමටත් නිගා කරන්නේ ඉස්පිරිතාලවල දැනුත් ලෙඩ්ඩු මැරෙනවා යාපනේ  ලේ නැතුව . එත් උන් කමතිනහ අඩුකුලේ කියන උන්ගේ ලේ  ගන්නත් උන්ට ලේ දෙන්නත් . .ඉතින් කොහොමද යකෝ වෙල්ලාලයෝ යාපනේ බලය අරගෙන වෙනම රජයක් පිහිටෙව්ව්ත් වෙන්නේ  . උන්ට උන්ට වත් එකට ඉන්න බැරිනම්  මේ රටේ සිංහලයන්ට උන් මොනවා කරය් .

                                මොනවාද ඔය   කාලි  දොඩවන්නේ  අපි අසරණයෝ මාරුව කියන්නේ අන්දකයිප්පු කාලද  . ගෑනියේ ප්රභාකරන්ගේ අම්මය් තාත් තය් වත් අපි මරුවෙනහ . වෙන උන් නම් සනුහරේම මරනවා  මුහුදු කොටි නායක සුසෙය්  ගේ උන් ටත් අපි සැලකුව .මින් ඉදිරියේදී තොපිට පිටරට ඉඳන් පාලුගෙය් වලන්  බිඳින්න මම ඉඩ තියන්නේ නැහැ ..අපේ රටේ ඉන්න පොන්න යමයෝ ටිකටත් මම පාඩමක් උගන්වනවා .උන් තමය තොපිට උඩගෙඩි දෙන්නේ

        (කතාවේ සාරාංශයක් පමණි )  

2 Responses to “කාලි යක්ෂනී හා පිරිසට ‘’ලන්කාරක්ෂක දෙවියෝ’’ ජෙනීවා හිදී එලව එළවා පහරදෙය්”

  1. Christie Says:

    Thanks.

  2. Ananda-USA Says:

    Hondata kata-arala katha karranda samath udaara Sinhaleyek!

    LankaWeb-adaviyey mama mey wagey liyanawita, samahara aya mata-baninawa redi-galawuu EELAM-waadintath boru-pathuruwanta ida-diya yuthui kiyala!

    Apeyma minussu deshadrohinta anubaladenawa!

    Aney apey minissun hada-gahila thiyena hati! Deviyoo saakki!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress