සිරිසේනගේ අපරාධ
Posted on July 24th, 2017

THE WAY AHEAD FOR SRI LANKA

මෛත්‍රිපාල සිරිසේන ජනාතිපති ධුරයට ආවේ පොරොන්දු කිපෙයක් ප්‍රකාෂ කරලා.ජනතාව ඒවා පිලිගෙන, ඡන්දය දුන්නාමේ හිමින් කතාකරන මිනිහාව විශ්වස්ස කරන්න පුළුවන් කියලා.

මහින්ද රාජපක්ෂගේ යුගය දේශද්‍රෝහී දෙමල ත්‍රස්තවාදීන් පරද්දලා යුද්දය දිනුවාට,රටේ පාර්ලිමේන්තුව ඇතුලේ හැංගිලා හිටපු ද්‍රෝහීන් සුද්ද කරපු නැති නිසා තමයි මේ භයානක තැනට රාජපක්ෂ පවුලයි මුළු රටයි වැටිලා තියෙන්නේ.

කෙසේවෙතත්, සිරිසේන බලය ගත්තේ රට‍ වෙනස් කරනවා කියලා. වෙනස් කරනවා විතරක් නෙවෙයි, බොහෝම හොඳින් පාලනය කරලා, රට‍ දියුණු කරනවා කිව්වා.ඒකට යහපාලනය” කියන නමකුත් දැම්මා. බලමු දැන් මොන යහපාලනයක්ද මේ මිනිහ හදලා තියෙන්න කියලා.

1. ජනවාරි වනිදා, 2015.
ජනාදිපතිකම ලැබිලාසිරිසේන UNP ආණ්ඩුවක් පත්කරාමේක තමයි පළවෙනි හොරකමඒ වෙලාවේ බහුතර ආසන ප්‍රමාණය තිබුනේ SLFP පක්ෂයටරනිල්ගේUNP ජන්ද සහ ඊළාම් ජන්ද වලින් ජනාදිපති ධුරයට ආවටසිරිසෙනට කිසිම අයිතියක් තිබුන් නැහැ මෙහෙම හොර ආණ්ඩුවක් පත්කරන්න.
රටේ නීතියට එරෙහිවඅපරධයක් කරා.

2. ජුලි 2015.
මාස හතක් බොරු චෝදනා දදාහිටපු ආණ්ඩුවේ නිලදාරියෝ අත්අඩංගුවට ගෙනිය ගෙනිය හිටියාහොර ආණ්ඩුව තියාගනපාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නෙම නැහැමයි කිය කිය හිටියාහැබැයි රනිල්ගේ යාලුවා මහේන්ද්‍රන් සෙන්ට්‍රල් බැංකුව මංකොල්ල කාපු නිසා (බොන්ඩ් ස්කෑම් එකෙන් මහේන්ද්‍රන්ගේ පුතා සල්ලි ගොඩක් හම්බ” කරා), ඒක ගැන COPE පරීක්ෂණ කරලාරිපෝට් එක එළිකරන්න යනකොට,රනිලුයි එයාගේ පඹයාසිරිසෙනට හදිස්සියක් ආවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට.

තවත් අපරාධයක් හංගන්න බැලුවාහැබැයි ඕන කෙනෙකුට පේනවා මේ අපරාධය.

3. අගෝස්තු 2015.
සිරිසේනරනිල් නඩයට මැතිවරණය දිනා ගන්න බැරිවුනාරටේ ජනතාව මහින්දට හිතවත් SLFP මන්ත්‍රීවරුන් ප්‍රවේශමෙන් තෝරා පාර්ලිමේන්තුවට පත් කරාමහින්දට බැනපු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරාජනතාව හිතුවේ SLFP එක මහින්දගේ ප්‍රදානත්වයෙන් වැඩ කරලාරට පාලනය කරයි කියලා.

සිරිසේන මොකද කරේ?

ඉස්සෙල්ලාම SLFP සභාපතව වෙනස් කරාමැතිවරණයෙන් පසුව ජාතික ලැයිස්තුව වෙනස් කරලා මහින්දට හිතවත් මන්ත්‍රීවරුන් අයින් කරාමැතිවරණ කොමසාරිස් දේශප්‍රිය මේ හොර වැඩේ කරන්න සිරිසේනට ඉඩ දුන්නා. (දේශප්‍රිය මහා ලොකු යහපාලනය කාරයෙක්එයාගේ මල්ලි ස්විට්සර්ලන්තයේ NGO එකක වැඩකරනවා,යුද්දෙ දිනපු දා ඉඳන් ලංකාවට බැන බැනරටේ නම කැත කර කර ඉන්නේ.)

UNP, JVPය සහ දෙමළ ත්‍රස්ටවදින්ගේ TNAයත් එක්ක සම්බන්ද වෙලාසිරිසේන හැදුවා ජාතික” ආණ්ඩුවක්. SLFPයයි UNPයයි එකතු කරලාහොර රෙජිමෙයක් පත් කලාමහා ලොකුවට මහින්ද ඇමතිකන් වැඩියෙන් දුන්නාමේක මහා නාස්තියක්,මාව ජනාතදිපති කරන්නමම එහෙම ඒවා කරන්නේනැහැ!” කිව්ව මිනිහා ඔන්න පත්කරා ඇමතිවරයෝ සීයකටත් වඩාඑතනින් නැවැත්තුවෙත් නැහැ. 19 වෙන සංශෝධනයෙන් අසීමිත ඇමතිවරුන් ගණනක් නීත්‍යනුකුල කර ඇත.

4. ජනවාරි 2015 – 2017 දක්වා.
මහින්දගේ ආණ්ඩුවේ රටවෙනුවෙන් වැඩ කරපු නායකයෝරට බේරපු රණවිරුවෝ,රටේ ආර්ථිකය දියුණු කරපු නිලධාරීරටේ සංවර්ධනයට කැප වුනු පුරවැසියන්රට ශක්තිමත් කරපු හැම එක්කෙනාම සහඔවුන්ගේ පවුල් වල අයයිබොරු පරීක්ෂණ වලට ලක් කරඅත්අඩංගුවට ගත්තා.

මේවා සිදුවෙත්දීදෙමළ ත්‍රස්තවාදීන්ගේ බොරු යුද අපරාධ” චෝදනා රණවිරුවන්ට එරෙහිව දාන්න පටන්ගත්තා.

මේ කාලයතුල සිද්දවුනා සිරිසේනගේ තවත් අපරාධයක්.

5. ජුලි 2017.
සිරිසේනගේ හොර ආණ්ඩුව දැන් කාගන යනවා අළුත් ව්‍යවස්ථාවයක් පතිත කරන්න. 2014දි කිව්වේ සංශෝධන මිසක්තව ලොකු දේශපාලන වෙනස්කම් කරන්නේ නැහැ කියලාකෙසේවෙතත්සිරිසෙනටවත්රනිල්ටවත් දැන් කරන්න යන වැඩේට ජනවරමක් නැහැසිරිසේන රෙජිමෙයටයි දෙමළ ත්‍රස්තවාදීන් සහ විදේශීය ආන්දඩුවල් වලට සහ NGO කරයින්ටයි දේශද්‍රෝහිය අළුත් ව්‍යවස්ථාවයක් ජනතාවට බල කිරීමට අයිතියක් නැහැ.

මෙන්න තවත් සිරිසේනගේ අපරාධයක්.

මේ පිළිබඳව විමල් වීරවංශගේ ජනතා නිදහස් පෙරමුණය (NFF) පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මන්ඩල්යෙන් ඉවත් වන්න තීරණ කරපු එක ප්‍රසාදයක්මහා සංඝරත්නයත් මේ ගැන කතා කලා.

6. ජුලි 2017 දක්වා.
පියවරෙන් පියවර සිරිසේන කරන්න හදන්නේ විදේශීය රටවල් වලට යලිත් අපව පාවා දීමටයිමෙය පළමුව පටන්ගන්නේ රණවිරුවන්ව නිග්ග්‍රහ කරලාඔවුන්ව පාගලා,ඊළඟට ඔහුන්ගේ හමුදා නායකයන්ට නිග්ග්‍රහ කරන්නඉන් පස්සේ යුද්දෙ දිනවපු දේශපාලන නායකයන්ව නිග්ග්‍රහ කරන්න. මේ ඔක්කොමලා අපරාධකරුවන්” කියන්නඊළඟට ඔහුන්ට බලය දුන්න මිනිස්සුන්ට කියයි, උඹලට මොලේ අමාරුවක් තියෙනවානැත්නම් කොහොමද මේ වගේ අපරාධකරුවන්ට බලය හම්බවුනේ?මේවගේ දෙයක් අයෙත් වෙන්න දෙන්න බැහැඅළුත් ව්‍යවස්තවයක් දාන්නේ මේ නිසයි.”

සම්බන්දන්විග්නේස්වාරන්හිටපු පොන්නම්බලම් වගේ දෙමළ ජතිවදියෝ සහ දෙමළ ත්‍රස්තවාදියෝ සහ රනිල්මංගලරවීලක්ෂ්මන්රාජිතචන්ද්‍රිකාවගේ සිංහල” දේශද්‍රෝහීබෞද්ධ විරෝධී පාලකයෝ මේ රටේ අවුරුදු තිහක් තිස්සේ සිංහල විරෝධී යුද්දයක් ගෙනාපු එක ගැන හැමෝටම අමතකවෙලා කියලා සිරිසේන හිතන්නේ!

7. නිගමනය
මේ කෙටි කාලයෙන් සිරිසේන රටට විශාල හානි කරලා තියෙනවාබොහෝ අපරාධ කරලා තියෙනවාමේවා කරනවා කියලද ඔබේ ජන්දය ඉල්ලුවේමේ වගේ ද්‍රෝහී වැඩ කරයි කියලා තමයි ජනතාව රනිල්ට කවදාවත් ජනාදිපති ධුරයට එන්න දුන්නේ නැත්තේදෙන්නෙත් නැත්තේඒක දැන ගන තමයි රනිල් මේ සිරිසේන කියන ප්ඹයෙක්ව ඉස්සරහට දැම්මේ.

මේ ජරා පාධඩ අපරාධ කරන සිරිසෙනට බේරෙන්න දෙන්න බැහැ!

3 Responses to “සිරිසේනගේ අපරාධ”

  1. dhane Says:

    Sira is very canning & shoot fellow. Via Presidential Commission on Bond issue he will destroy Ravi & Ranil reputation in Politics. Sometimes it may end up in court case. Sira is pet of Chandrika. When Ranil & Ravi get disqualified in Politics next in line is Chandrika’s Mangala. Already those who dislike MR may not have any other alternative than accepting Avamangala to nail Sri Lanka with UN. yes agreed මේ ජරා පාධඩ අපරාධ කරන සිරිසෙනට බේරෙන්න දෙන්න බැහැ! so what action could be taken???

  2. Lorenzo Says:

    Dhane, you are right.

    Sira plans to LIQUIDATE all his rivals before 2020. Then he can win the next presidential election. After that he gives them a presidential pardon.

    Sira does NOT LIKE Mangala. His choice is MAHINDA AMARAWEERA.

    Mangala is CBK’s man.

  3. Ancient Sinhalaya Says:

    Traitor maru sira has no saying any of the matters regarding running Sri Lanka. It is the traitor chief die hard
    catholic token Buddhist Bay Gal Karaya Mega Thief Batalande Wadakaya Pol Pot r@nil wickramaSinhalakiller who is
    in charge. When puppet maru sira’s secretary left who appointed new one. It was traitor chief Batalande Wadakaya’s
    catholic buddy tinass fdo, planted from eastern province governor. Need to say any more then? Uneducated,
    spineless, voiceless maru sira just a rubber stamp. His only worry is how to save his skin after he loses his token
    presidency. That day isn’t too far, he knows. So he tours bangladesh, pakesthan, tn etc. looking for a escape route.
    After harassing army, navy (not the police, thinking they are more powerful than army etc. No brain of course) he
    can’t rely on them to carry on without elections. So the traitor puppet knows his days are numbered.

    YAMA PALLAN can’t even keep a street clean, let alone running a country. Since the catholic run anti Buddhist, anti
    Sinhalese, anti Sri Lankan UNPatriotic party running the country they will make sure Sri Lanka will be broken up to
    please their arden supporters tamils, mussies, catholics and the catholic west. Buddhism will also be destroyed!
    Happy you traitor puppet maru sira?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress