සිල්රෙදි බෙදන්න උපදෙස් දුන්නේ තමන් බව මහින්ද කියයි.. රාවණ පරපුරේ ගුණවත් පුරුෂයෙක් බව පෙන්වයි..
Posted on September 9th, 2017

lanka C news

බෞද්ද උපාසක උපාසිකාවන් සදහා සිල් රෙදි බෙදා දෙන ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට උපදෙස් දුන්නේ නමන් විසින් බවත් එය එවකට පැවති රජයේ ප‍්‍රතිපත්තියක් මත සිදු කල දෙයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එය ජනාධිපතිවරණය ඉලක්ක කරමින් සිදු කල දෙයක් නොවන බවත් 2014දී ගත් තීරණයක් මත සිදු කල දෙයක් බවත් කී හිටපු ජනාධිපතිවරයා ලලිත් වීරතුංගට සිර දඬුවම් ලබා දීමෙන් සමස්ථ රාජ්‍ය සේවයටම පණිවුඩයක් ලබා දී ඇති බවද සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කලේ කුරුණෑගල කොබෙයිගනේදී මාධ්‍යවේදීන් අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress