අගමැතිගේ අන්තිම තුරුම්පුවට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් නව ව්‍යවස්ථාවට විරුද්දයි.. තීන්දුයි.. තුන් ඈවරයි..[Video]
Posted on October 19th, 2017

 lanka C news

නව ව්‍යවස්ථාවකට මෙන්ම ව්‍යවස්තා සංශෝධයකටද විරුද්ද වන බවට අස්ගිරි හා මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් දිනයේ ගන්නා ලද තීරණය මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුදැනුම මත රැස් වී ගන්න ලද තීරණයක් යයි අස්ගිරි පාර්ශවයේ මහ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

ත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලා ඒකාරාශි කරගෙන තවත් ඉදිරි පියවරයන් රාශියක් ගන්නා බවද උන් වහන්සේ එහිදී අවධාරණය කලහ.

මහජන බලය කොල්ලකෑම සදහා සංවිධානය වී සිටින සිවිල් සංවිධාන කියාගන්නා පුද්ගලයන්ට ඉඩ නොතබන බවද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress