ෆොන්සේකා නෙවෙයි තෝ පො***** – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ලොකුගේගෙන් කුණුහරුපෙන් අහගනී..
Posted on December 1st, 2017

 lanka C news

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා සහ ඒකාබද්ද විඵක්‍ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ අතර ඉතා උණුසුම් විවාදයක් පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ ඇති විය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා අවස්ථා විවාදයේදී මෙම සංවාදවය ඇති විය.

ඇමති සරත් ෆොන්සේකා විසින් දිගින් දිගටම ලොකුගේ මන්ත‍්‍රීවයරාගේ අදහස් දැක්වීමට බාධා කරද්දී ඔහු කෝපයට පත්ව ෆොන්සේකාට දිගට හරහට බැණ වැදිනි.

මූලාසනය විසින් මන්ත‍්‍රීවරයාගේ කතාවේ එම වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරනු ලැබීය.

One Response to “ෆොන්සේකා නෙවෙයි තෝ පො***** – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ලොකුගේගෙන් කුණුහරුපෙන් අහගනී..”

  1. ranjit Says:

    Well said Hon.Lokuge. very fitting word for this treacherous yamaballa. He is a disgrace to the whole armed forces. He is a real Vel vidane as Wijedasa Rajapaksa called. Ranil brought him to tarnish the image of our president Mahinda Rajapaksa not for anything else. He doesn’t know any politics except mudslinging on opponents. Very dirty character. No one will accept his behaviour inside the parliament. Kelaniya people should send this guy packing in the next election. Next government must investigate him well for all his crimes against the people of Sri Lanka. He is a born crook and a liar, traitor. Hats off to lokuge for his comments.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress