‘පැයක් ඇතුලත පහර දී පැනයන්නැයි පොලීසිය කලහකරුවන්ට කියලා..’ ඇමති හලීම් නුවර ගැටුමේ මහ රහසක් හෙලි කරයි…[Video]
Posted on March 10th, 2018

 lanka C news

පැයක් ඇතුලත පහර දී පලා යන්නැයි මහනුවර කලහකාරීන්ට පොලීසිය විසින් කාලය ලබා දී තිබූ බව ඇමති එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

පොලීසිය එම ප‍්‍රහාරයන්ට ඉඩ සලසා දුන් බවත් තම ප‍්‍රදේශයේම දේශපාලන නායකයෙක්ද ඊට සම්බන්ධන බවද ඇමතිවරයා කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති සාකච්චාවකදීය.

මහසොහොන් බලකාය නම් සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ දිගන ප‍්‍රදේශයේ නිසා මේ ආකාරයේ ප‍්‍රශ්න ඇති වේ යයි තමන්ට සැක සිතුනු නිසා විශේෂ ආරක්‍ෂාවක් දෙන්නැයි පොලීසියෙන් ඉල්ලා සිටි බවද ඔහු කීය.

මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ කලහකාරී සිදුවීම් වලින් සිදුව ඇති හානි පූර්ණය හා ඉදිරි කටයුතු සම්බන්දයෙන් මෙම සාකච්චාව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර ඊට දේශපාලඥයන් මෙන්ම ප‍්‍රදේශයේ පිරිස්ද එක්ව සිටියහ.

4 Responses to “‘පැයක් ඇතුලත පහර දී පැනයන්නැයි පොලීසිය කලහකරුවන්ට කියලා..’ ඇමති හලීම් නුවර ගැටුමේ මහ රහසක් හෙලි කරයි…[Video]”

  1. Nanda Says:

    Similar to Gintota, this destruction was organised by Muslims to silence Buddhists forever ?
    They want to continue Wilpattu Highways expecting huge population growth to populate Jassim City.
    If Amith behind bars let others take over exposing Muslim expansionism. Let whoever a patriot left in the parliament protest it. We should support him disregarding other jokers.

  2. Dilrook Says:

    Weerawansa’s website and the man himself have shifted their political stand after the February 10 election. I’m yet to hear a balanced assessment by both. It takes two to tango. Does he think Sinhala votes can be taken for granted because the two potential nationalist rivals to him (BBS and MSB) are now neutralized by the government and he is the sole representative of nationalism? The danger of people relying on just one nationalist force (particularly MPs) is evident from events since 2009.

  3. Christie Says:

    Mahason Balakaaya and Rawaana Blaya, BBS and JHU are responsible.

    JHU and BBS is responsible for installing the current government.

  4. ranjit Says:

    Mahasona or Rawana or mala yaka or Riri yaka I damn care but I do care my sinhala buddhist identity and the sinhala Buddhist population. These Muslim politicians and Muslim racists telling damn lies. They are the ones who creates violence around the world mostly and the world knows about these creatures very well. They are master manipulators and pretenders. They start everything and weep. These shrewd cunning bastards must be exposed and brought to justice and punished period. We cannot have two law’s in the country. It should be one law to everybody. This yamaballo shouldn’t deceive the people anymore. They should resign and leave without bringing more hardships to the citizens of this country. All in the current Yamapalanaya government politicians are greedy and liars. These swines have taken our country backwards by stealing the biggest Bank in our soil the central bank. Vamooz you dirty rats without lying anymore.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress