හිරගෙදරදී ඥානසාර හිමියන්ගේ භික්ෂුභාවයට බාධා කරන්න එපා
Posted on June 17th, 2018

හම්බන්තොට – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි උපුටාගැණීම  මව්බිම

සිරගත කර සිටින ඥානසාර හිමියන් හට භික්ෂුවක ලෙස සිවුරු හැඳීමට හිරගෙදර තුළදී අවසර ලබාදී උන්වහන්සේගේ භික්ෂු භාවය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් තිස්සමහාරාම ලුණුගම්වෙහෙර ඒකාබද්ධ භික්ෂු සංවිධානයේ භික්ෂුන් වහන්සේ හා ප්‍රදේශයේ දහම්පාසල් සිසුන් ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (17දා) තිස්සහාරාමයේදී විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබිණි.

තිස්සමහාරාම මැණික් රජමහා විහාරය අබියසින් ආරම්භ කරන ලද මෙම පා ගමන සැතපුම් පහක් පමණ දුරක් ගමන් කර තිස්සමහාරාම රජමහා විහාරයට ගමන් කර තිස්සමහාරාම චෛත්‍ය අබියස සිට ඒ වෙනුවෙන් සත්‍යග්‍රහයක්ද පවත්වන ලදී.

One Response to “හිරගෙදරදී ඥානසාර හිමියන්ගේ භික්ෂුභාවයට බාධා කරන්න එපා”

  1. Randeniyage Says:

    This is a simple appeal and it is fair. There is no reason prison authorities to allow him to wear the robe.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress