ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට සිදුකල උත්ගොෂණය 
Posted on June 25th, 2018

ජගත් දේශප්‍රේමී  ලාංකික සංසදය 

ෆෙඩරල් පරදවමු .
රණවිරුවන් සුරකිමු
මව්බිම සුරකිමු

බෙදුම්වාදය දිනවන – රට අස්ථාවර කරන
20 වැනි සංශෝධනය පරදවමු .

ජුනි මස 24 වන දින දහවල් 2 සිට සවස 5 දක්වා  ජිනීවා එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට දී අදහස් දැක්වීම සභාපති වසන්ත කීර්තිරත්න

ඉන්දික ගුණසේකර මහා බ්‍රිතාන්‍ය, ලක්ෂ්මන් බාර්න්ස් ප්‍රංශය, වර්ණ හෙට්ටිආරච්චි කැනඩාව, රන්ජිත් නාරම්පනාව ඔස්ට්‍රේලියාව සහ නාපොලි මිලානෝ රෝමය නියෝජනය කරමින් සහබාගි වූ දේශප්‍රේමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහ ගෝඨභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් දුරකථනය මගින් සම්බන්ද වී පැමිණ සිටි ජනතාව අමතා දිරිමත් කළා

 

2 Responses to “ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට සිදුකල උත්ගොෂණය ”

  1. Christie Says:

    Great work. All the best.

  2. Hiranthe Says:

    Fantastic.

    Wish we were there to support!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress