Right to reply ….
Posted on September 1st, 2018

Dr Sarath Obeysekera  

ගාළු වරායේ ටකරන් මඩුවක මහ වංචාවක්.. සෞදි සමාගමක්ද පැටලේ..
Posted on August 30th, 2018

රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ lanka C newsපාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.ගාලුවරායේ ඉදි නොවුනු නාවික යාත්‍රාඅලුත්වැඩිය කරන අංගනයේ ඇතුලු පැත්ත.2013 මැයි මස 6 වන දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගම අතර ගාලු වරායේ නාවික යාත්‍රා අලුත්වැඩියා කරන අංගනයක් ස්ථාපිත කිරීම සදහා වන ගිවිසුමක් ඇති කරගන්නා ලදී. මෙම ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාර්ශවයෙන් අත්සන් කරනු ලබන්නේ එහි හිටපු සභාපති  ප්‍රියත් බී වික්‍රම වන අතර ඊට සාක්ෂිකරු ලෙස අත්සන් කරනුයේ වර්තමානයේ වරාය අධිකාරියේ අධ්‍යක්ෂක සැළසුම් ලෙස කටයුතු කරන ඉන්ජිනේරු සුසන්ත අබේසිරිවර්ධනය. වසර 2014  පෙබරවාරි 20 වන දින පෙරවරු 10.41 යෙදෙන සුභ මොහොතින් අදාල නාවික යාත්‍රා අලුත්වැඩිය කරන අංගනය සදහා වන සමරු ඵලකය විවෘත කරන ලද්දේ එවකට අමාත්‍යධූර දෑරෑ රෝහිත අබේගුණවර්ධන හා නිර්මල කොතලාවල යන අමාත්‍යවරු විසින්ය. සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගම සවුදි අරාබියට සම්බන්ධකම් කියනු ලබන සමාගමකි. එම සමාගම විසින් 2018/08/28 වන දින වන තෙක්ම ගාලුවරායෙන් එම සමාගමට ලබා දුන් ස්ථානයේ ඉදිකර ඇත්තේ ටකරන් මඩුවක් පමණි.

ගිවිසුම ප්‍රldරව අදාල සමාගම සෑම මසකම කුලී මුදලක් ශ්‍රී ලංකා වරාය අධිකාරියවෙත ගෙවිය යුතු වුවද මේ වන විට අප වෙත දැන ගැනීමට ඇති ආකාරයට සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරියවෙත ගෙවීමට ඇති මුදල ඇමරිකානු ෙඩාලර් මිලියන 75 කි.

එම මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරියවෙත ලබා ගැනීම සදහා වන කිසිදු ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියගෙන ඇති බවට තවම වාර්තා වී නැත. ගිවිසුමේ කොන්දේසි අනුව ගිවිසුමේ කොන්දේසි කඩකිරීමක් සම්බන්ධව 1995 අංක 11 දරණ බේරුම් කිරීමේ මධ්‍යස්ථානය වෙත යායුතු වුවද එසේ බේරුම් කිරීමේ මධ්‍යස්ථානය වෙත තවමත් ගොස් නැත.මෙම ගිවිසුම පිටුපස සිටින්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ තනතුරක් eරෑ පුද්ගලයෙකු වන අචාර්යය සරත් ඔබේසේකර බවට පැහැදිලි සාක්ෂි අප වෙත ලැබී ඇත.ඔහු වර්තමානයේ වෝකර්ස් කලම්බු ඩොක්යාඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වරයා වන අතර ඔහු විසින් තවත් පුද්ගලයෙකු සමග ගාලු වරායට ආසන්නයේ විශාල ඉඩමක් මිලදී ගෙන ඇත. සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන්නේද සරත් ඔබේසේකර වන අතර ඔහුගේ සමීපතම මිතුරා වන්නේ වර්තමානයේ වරාය අධිකාරියේ අධ්‍යක්ෂක සැළසුම් ලෙස

සුසන්ත අබේසිරිවර්ධන ගාලුවරායේ නාවික නිවාඩු නිකේතනයක් සෑදීම සදහාද සැළසුම් සාදන පුද්ගලයාද වේ. අචාර්යය සරත් ඔබේසේකර ගාලුවරායේ නාවික නිවාඩු නිකේතනය සෑදීමට වන ටෙන්ඩරය පිළිබදව මාධ්‍යයට ලිපි සපයන පුද්ගලයෙක් වන අතර ඔහු පවසන්නේ ස්විස් චැලේන්ජ් ක්‍රමය යටතේ අදාල ටෙන්ඩරය කැදවා ඇති බවය. එය අමූලික බොරුවක් වන අතර ලංකාවේ වලංගු නීතියට අනුව ස්විස් චැලේන්ජ් ක්‍රමය ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක නොවේ.

ජනතාවගේ බෙල්ල මිරිකා බදු ලබා ගන්නා රටක රජයට අයවිය යුතු මුදල් නොසලකා කටයුතු කිරීමට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුය. වෙනුවෙන් නැගී සිටීමට අප ඉදිරිපත් වන  අතර ඉදිරියේදී මේ පිළිබදව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණිලි කිරීමටද අප කටයුතු සූදානම් කර ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ

2 Comments to ගාළු වරායේ ටකරන් මඩුවක මහ වංචාවක්.. සෞදි සමාගමක්ද පැටලේ..

  1. Sarath obeyseketasays:

August 29, 2018 at 5:25 pm

All lies

Reply

  1. Sampath Pererasays:

August 29, 2018 at 5:26 pm

This man Sarath Obesekera has a number of very valuable properties in UK. He had bought them using the he had made through various malpractices when he was the Chief at Ports Authority during the period of President Premadasa. He is corrupt to the core.

Right to reply

 First of all Lanka C news and Lanka Web should have contacted me for verification of the facts in this article before publishing, ( may be under Yahaplanaya press is enjoying the Freedom of Wild Asses  _Walbooru Nidahasa )?

I can give answers to every point raised and also the person who write with Aias name as Sampath Perera

I returned from UK after working many years in Oil and Gas Industry to do something for the country after observing that there is a need for a small vessel building and repair yard .By that tiem SLPA was mooting a Yacht Marina and started constructing a workshop with their own funds ,most probabaly to entice Yacht Operators.When I found out about the project ,I submitted a unsolicited proposal to SLPA and offered to start a project with my Boat Building and Marine Sector Experience .A meeting was held in the ministry of ports which was chaired by then minister Rohitha Abeygunawardane and advised SLPA to forward the proposal to a committee to study and suggest further action .It took two years to get the cabinet approval after approval by AG .In the meantime a Saudi Investor expressed willingness to invest and project was commenced .

Saudi’s were not happy that it took two years to get an investment approval via BOI and yet they were willing to proceed until the Aluthgama Muslim Bashing  started.Even after the opening ceremony ,they decided to pull out. By that time I found another investor to buy a land right next to the proposed shipyard as the SLPA land was not adequate .

Lease was paid at the rate of 125000 $% per annum for almost two years ,until another company offered to take over the shipyard and even submitted a bank gurantee to recommence .Despite above new ministers were advised by SLPA to cancel the agreement for default.

As the project did not materialised, I moved to another harbour ,and Mutwal Ex fishery harbour is now developed

The claim that I wrote articles in the papers about the Galle Marina Tender ,are true and Island paper published the article and also lankweb

http://www.lankaweb.com/news/items/2018/08/24/will-there-ever-be-a-marina-in-galle-harbour/

I was never working for SLPA ,except for the fact that I worked under Japanese in Colombo Dockyard.During Premadasa I was invited from UK to run SLLRDC and people know what I achieved .

It is sad that people make statements because of some personal agenda and Journalists fell for any news which can attract readers

Dr Sarath Obeysekera

One Response to “Right to reply ….”

  1. Christie Says:

    How come only Sinhalese are corrupt?

    Economy of the country has been in the hands of Indian colonial parasites since 1840.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress