තමන් අමාත්යනවරයෙකු වශයෙන් දිවුරුම්දීමත් මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමත් ප්රතමාද වන බව ඉන්දීය මාධ්‍ය ආයතනයකට ප්‍රකාශ කරයි
Posted on November 3rd, 2018

දිනසේන රතුගමගේ

මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදෙන්නේ නම් තමන්ට ලබාදෙන බවට පොරොන්දු වූ දේ පිළිබදව විශාල ගැටළුවක් පැනනැගී ඇති බැවින් තමන් අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම්දීමත් මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමත් ප්‍රමාද වන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා 3 දා සවස ඉන්දීය මාධ්‍ය ආයතනයකට ප්‍රකාශ කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා 3 දා උදෑසනම ජනමාධ්‍ය වෙත කියා සිටියේ තමන්ට මුදල් හා අමාත්‍යධූරයක් ලබා දෙන බැවින් තමන් 3 දා හෝ 4 දා අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress