Parliament to be dissolved tonight-පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති විසින් ගැසට් පත‍්‍රය නිකුත් කරයි..
Posted on November 9th, 2018

Hot News

පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.

ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්තානුකූලව පත් කරන ලද අගමැතිවරයා කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති වු සුවිශේෂී අර්බුධකාරී තත්වය හේතුවෙන් මෙම විසුරුවා හැරීම සිදු කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට කැබිනට් මණ්ඩලය 29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එය ක‍්‍රියාත්මකය.

බොහෝ දුරට මැතිවරණය ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇත.

The gazette notification with regard to dissolving the parliament of Sri Lanka signed by President Maithripala Sirisena is to be issued tonight, according to reliable sources.

Accordingly, the relevant gazette has been sent to the Department of Government Printing.

Reportedly, the gazette will be issued at midnight today (09).

According to sources, the Cabinet of Ministers sworn in will serve as a caretaker government.

President Sirisena has signed an official notification dismissing the 225-member assembly with effect from midnight, clearing the way for a snap election nearly two years ahead of schedule.

The election is likely to be held in early January,” a minister told AFP on the commission of anonymity.

2 Responses to “Parliament to be dissolved tonight-පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති විසින් ගැසට් පත‍්‍රය නිකුත් කරයි..”

  1. Nihal Perera Says:

    A good move….

    Let the people in the country decide who they want as their next leader, not the biased, hypocritical Western forces.

  2. Dr.K Says:

    මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට හිටපු අගමැති සහ නව අගමැති යන පාර්ශ්ව දෙකවිසින්ම අත්සන්කර ඇති ගිවිසුම් පත් රජයට පවරාගෙන එම මුදල් රාජසන්තක කලයුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress