කාවින්ද-හිරුණිකා මුල්ලක පෙම් කෙලිද්දී වෙදආරච්චි සරම උස්සා පෙන්වයි..[Video]
Posted on November 17th, 2018

lanka C news

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීවරයා හා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය පාර්ලිමේන්තුවේ මුල්ලක පෙම් කෙලිද්දී මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි සරම උස්සා පෙන්වූ බව ඇමති විමල් වීරවංශ මහතා සදහන් කරයි.

අගමැති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අද වන විට පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම පිස්සන් කොටුවක් වී ඇති බවත් ‘කරුමයා’ කතානායක ඊට වගකිව යුතු බවත්ය.

කාවින්ද-හිරුණිකා මුල්ලක පෙම් කෙලිද්දී වෙදආරච්චි සරම උස්සා පෙන්වයි..[Video]

https://www.facebook.com/hirunews/videos/401894867014503/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress