රට ගොඩ නගන ජාතික පිළිවෙත
Posted on November 28th, 2018

රට ගොඩ නගන ජාතික පිළිවෙත

බලගතු රටවල අනසකට අපේ රට වහල් කරන නව ලිබරල් වාදී ආර්ථික පිළිවෙතින් මිදී,

මිනිසුන් ගැන නොසිතන

විනාශකාරී සංවර්ධනය වෙනුවට සුන්දර ශ්‍රී ලංකාවේ

 අසිරිය රකිමින් සෑමදෙනාගේ ජීවන පැවැත්ම සනාත කරනා තිරසාර සංවර්ධන මගට රට මෙහෙයවමු.

ගල් අඟුරු, තෙල් මාෆියාවෙන් මිදී සූර්ය්‍ය ශක්ති ඇතුළු

 පුනර්ජනනීය බලශක්තිය කරා යොමු වෙමු !

මහ පොළොව ඇළ දොල ගංඟා දූෂණය කර

අපගේ නිරෝගීකම ගිල ගන්නා බහුජාතික සමාගම් මත

පදනම් වූ ගොවිතැන වෙනුවට වසවිසෙන් තොර

ගොවිතැනකට රට මෙහෙයවමු!

තේ නිෂ්පාදනය විධිමත් කොට,

වතුකම්කරු වහල් සේවය අවසන් කිරීමට,

 නූතන ලෝකයට ගැලපෙන නවීන අධ්‍යාපන ක්‍රමයකට,

දේශීය ව්‍යාපාරිකයා සුරක්ෂිත වන ජාතික වෙළඳ ප්‍රතිපත්තියකට,

තරුණ ව්‍යවසායකයන් ගොඩනගන වැඩපිළිවලකට,

නව නිපායුම්කරුවන්ගේ නිෂ්පාදන පෙරට ගැනීමට,

සමූපාකාර ව්‍යාපාරය බලගැන්වීමට,

නිරෝගී ජීවිතයකට නිසි සෞඛ්‍ය ප්‍රතිපත්තියකට,

රටේ ජාතික සම්පත් අගය එකතු කළ අගයක් බවට පත් කිරීමට,

මත්ද්‍රව්‍යයෙන් හා විසමාචාර මඟින් තරුණ පරපුර බේරාගැනීමේ ජාතික මෙහෙයුමකට,

නව කතිකාවක් ගොඩනගමු.

ගෞරවනීය ආරාධනයයි,

අපගේ සුන්දර දිවයින අවිචාරවත් දේශපාලනයෙන් බලවත් ව්‍යාකූලත්වයකට පත්ව ඇත. රට ගැන හිතන රටට ආදරය කරන මිනිසුන්ගේ ශක්තිමත් එකමුතුවක් ඉතා අත්‍යාවශ මොහොතකි. දේශපාලකයින් තීන්දු ගන්නවා වෙනුවට  ජාතික ව්‍යාපාරයක් මගින් මෙම ව්‍යාකූලත්වය සමනය කළ යුතුව ඇත.

රට ගැන හැඟීමක් ඇති සියල්ලෝ පක්ෂ පාට භේදයෙන් තොරව එක්වී මේ අගාධයෙන් රට ගොඩ නැගීමට ශක්තිමත් හඬක් ශක්තිමත් බලයක් ඇති කරමු.

අවුලෙන් මිදී රට හරි මගට ගෙන ඒම උදෙසා

 

තිරසර ජාතික වැඩ පිළිවෙල රට හමුවේ තබන මොහොතට ඔබත් එකතුවන්න.

 

2018 දෙසැම්බර් 02 ඉරිදා පෙරවරු 09.00 ට

රාජගිරිය,

සදහම් සෙවණ බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනයේදී.

ශ්‍රී  ලංකා ජාතික මහා සභාව – සභාපති

පූජ්‍ය අතුරලියේ රතන හිමි

පක්ෂ පාට භේදයෙන් තොර ජාතික ව්‍යාපාරයක් ගොඩනගමු!

අවුලෙන් මිදී – රට හරි මගට ගෙන එමු!

තිරසර ජාතික වැඩපිළිවෙල පිළිබඳ කතිකාව

2018 දෙසැම්බර් 02 ඉරිදා උදේ 09.00 ට

රාජගිරිය ගෝතමී පාරේ,

සදහම් සෙවණ බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනයේදී.

6 Responses to “රට ගොඩ නගන ජාතික පිළිවෙත”

  1. Cerberus Says:

    In 2005 MR started a Solar village Hambantota. This was stopped by Ranil and his gang after they came into power in 2015. Congratulations for setting up a discussion on a development plan for Sri Lanka after the UNP had destroyed it for three years. Germany developed so well because they adopted to their constitution some of the ideas recommended by President Truman of the USA after the war. One of the most important was that of Democracy in the work place. He recommended that all corporations with over 2000 workers should have at least 51% of the Board comprising of workers. As a result the workers on the board protected the environment since it was their home, and made sure factories were not relocated. In the USA where President Truman’s recommendations were not accepted they shipped their factories abroad and destroyed their environmnet all in the name of profit. As world famous economis Dr. Richard Wolf has pointed out many times Capitalism does not work and neither does Communism. Please listen to his talks given below.

    https://www.youtube.com/watch?v=ynbgMKclWWc – Richard Wolff: “Democracy at Work: A Cure for Capitalism” | Talks at Google

    https://www.youtube.com/watch?v=_tfCLUlFb4Q – Richard D. Wolff – When and Why will Capitalism end?

    https://www.youtube.com/watch?v=1WKLskz1w9k – Socialist Richard Wolff Tells the Truth About the Chinese Economy

  2. Dilrook Says:

    None of this can save Sri Lanka as long as it remains divided into 9 pieces. How about 13A?

    Tea industry is a destructive and loss making industry. There is no way of saving the environment while keeping it. Uprooting tea plantations in catchment and near catchment areas is the only way.

    In my view, this is nothing but getting ready for a possible general election.

  3. Cerberus Says:

    Agree with Dilrook. A few other things we must do to protect the country.
    1.0 Introduce biological control of mosquitoes as Cuba has done. Unless we remove mosquito-borne diseases like Malaria, Dengue etc. all development will be to no avail.
    2.0 As the USA has done introduce strong controls at the border. We do not have to go to the extent of gassing people and separating children from parents as the USA has done. Otherwise, as we develop our country the teeming millions of untouchables and the Muslim brethren from the Maldives, and Bangladesh will pour in with a lot of help from the Tamils, and Muslims.
    3.0 Gradually remove tourism. It brings in money but also bring in the Pedophiles, Homosexuals and also a lot of diseases such as AIDs, and other sexually transmitted diseases. We must take steps to remove people who have illegally come into the country and settled down in Sri Lanka.
    4.0 Develop retirement homes for the elderly which should be funded by the government. The tradition of looking after parents is disappearing due to Western values brought in from the 1970s by the UNP and continues by the Neoliberal policies of Ranil and company.

  4. Dilrook Says:

    This must be a top priority.

    “2.0 As the USA has done introduce strong controls at the border. We do not have to go to the extent of gassing people and separating children from parents as the USA has done. Otherwise, as we develop our country the teeming millions of untouchables and the Muslim brethren from the Maldives, and Bangladesh will pour in with a lot of help from the Tamils, and Muslims.”

    Illegals create multiple problems. Terrorism, demographic change, economic drain, violence, narcotics, unsustainable towns, stress on infrastructure and the environment, etc.

  5. Ananda-USA Says:

    Fully agree with points 2.0 and 4.0 of Cerberus.

    Regarding the convening of the Sri Lanka Jathika Maha Sabhawa by Ra tana Himi, I agree with Dilrook …. This is just another scam by Ratana Himi targeting the next General Election.

    Perhaps Ratana Himi does not realize it, but he is DAMAGED GOODS being partly responsible for the REGIME CHANGE of Jan 8, 2015 that precipitated the Yamapalana DISASTER!

    Ratana Himi, Rajitha Senaratne and Champaka Ranawaka were the THREE BLIND MICE who weaned a portion of the Sinhala Buddhist voters away from MR to bring about the Yamapalana Victory of Jan 8, 2018.

    We REMEMBER his ANTICS INIMICAL to the Sinhala Buddhist community very well; he will NOT HAVE Sinhala Buddhist support again! GOOD RIDDANCE to BAD RUBBISH!

  6. Randeniyage Says:

    Another scam by Ratana Himi ?

    මහින්ද, රතන හිමි හමුවෙන්න සදහම් සෙවණට යයි
    December 2, 2018

    මහින්ද රාජපක්ෂ මහතා අද (02) උදේ රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ හමුවිය. අගමැතිවරයා විනාඩි 20 ක් පමණ සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ රැදී සිටියේය.

    රතන හිමි පසුගිය 30 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ කෙටි කාලයකට සියකු පක්ෂ එක්වි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. ‘රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදැක්වීමේ ජාතික සභාව නමින් විශේෂ හමුවක් අද එම බෞද්ධ මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress