දඹර අමිිල හිමිි ඇතු`ථ 40 කට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලක්‍ෂ ගණනින් මාසික දීමනා දීලා…..
Posted on November 29th, 2018

යහපාලන දුෂණ

දඹර අමිල හිමියන්, හිටපු එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙශ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජනක මල්ලිමාරච්චි හා ජස්ටින් ගලප්පත්ති ඇතු`ථ 40 ක පමණ පිරිසකට මාස්පතා රු 75,000 සිට ලක්‍ෂයක් දක්වා මුදලක් පසුගිය වසර 3 තුළදී ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෙවා ඇතැයිද ,දඹර අමිල හිමියන්ට පමණක් මාස්පතා අලවි ප‍්‍රවර්ධන කටයුතු යටතේ රු 95,000 ක ඉන්ධන දීමනාවක් ලබාදී ඇතැයිද විශේශ ත‍්‍රීපුද්ගල මහාධිකරණය යටතේ ෙමි වන විට විභාග වෙමින් පවතින ගාමිණී සෙනරත් ඇතු`ථ විත්ති කරුවන් 4කට එරෙහි නඩුවේදී අද හෙළි විය.

එමෙන්ම රුපියල් බිලියන 6 ක් වැනි මුදලකට රජයට පවරාගත් ලිට්‍රෝ ගෑස් සමාගම 2010 සිට 2014 දක්වා ගාමිණී සෙනරත් ගේ කළමණාකාරීත්වය යටතේ උපයා ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 18.5 ක් වූ බවද 2015 සිට 2017 වන විට එය රුපියල් මිලියන 200 ක් දක්වා පහත බැස ඇති බවද මෙහිදී හෙළිවූ අතර එයට හේතව ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ආයතනය දැරූ වියදම් ඉහල යාම බවද මෙහිදී හෙළි විය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දීමට ඉදිරිපත්ව සිටින ලිට්‍රෝ ගෑස් සමාගමේ ප‍්‍රධාන මූල්‍ය පාලක මුදිත තමානගම යන අයගෙන් විත්තියේ නීතීඥයින් කළ හරස් ප‍්‍රශ්න කිරීම් වලදී මෙම කරුණු සනාත විය.

මෙම නඩුව විශේශ ස්තිර ත‍්‍රීපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන්, මහාධිකරණ විනිසුරු සම්පත් විිජේරත්න, මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් හමුවේ විභාග වන අතර මෙම නඩුව නැවතත් ලබන 30 දා(හෙට* විභාගයට ගැනීමට නියමිතය.
මෙහිදී පැමිණ්ල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ පෙනීසිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා, ජනාධිපති නීතීඥ අලි සබි‍්‍ර මහතා ඇතු`ථ ජ්‍යෙශ්ඨ නීතීඥයින් රුසක් සහභාගීවිය.

3 Responses to “දඹර අමිිල හිමිි ඇතු`ථ 40 කට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලක්‍ෂ ගණනින් මාසික දීමනා දීලා…..”

  1. Hiranthe Says:

    Dambara Amila is not a monk, he is one of the mouthpiece of corrupted UNP.

    The only problem is we have to respect the yellow robe regardless the dirty minded person who wears it.

  2. Randeniyage Says:

    Just because he wears yellow robe doesn’t qualify him for the monkshood. This guy doesn’t speak as a monk but a politician.
    Regardless of him being a monk, justice has to be served if he has earned money illegally.

    We have seen monks sent to jail just because scolding the judge, who is another human being. Actually judges shall be made to respect the clergy ( laws should be passed) and listening to scolding by a monk should be made a duty. However, if a monk is involved in a crime, he should be given maximum punishment permitted, not less. So should be to the politicians and their relatives.

    However, the said case is against Gamini Senerat, not Amila Thero. Regardless of crimes of new administration, previous administration crimes cannot be downgraded or efforts to dilute old crimes highlighting new crimes shall be condemned and given negative marks to the politicians supported by such media.

  3. Ancient Sinhalaya Says:

    Ambare Damilaya is not a monk. He is a supporter of anti Buddhist, anti Sinhalese, anti Sri Lanka catholic-
    run traitor UNPatriotic_rats party. All these while donning a robe to fool Sinhala modayas. Looking at the traitor,
    you don’t see any Buddhism in him, you can only see a guy fit for a boxing ring. Must be the pin bath and pin
    pagas! Shame on you!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress