‘ගම්මානෙ මැණිකයි ඔයා’.. රෝහිත රාජපක්‍ බිරිද වෙනුවෙන් ගැයු අලුත්ම ගීතය
Posted on January 25th, 2019

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුතු වන ඊයේ දිනයේ විවිාහ දිවියට ඇතුළු වූ රෝහිත රාජපක්‍ෂ මහතා සිය විවාහය වෙනුවෙන් අලුත්ම ගිත වීඩියෝවක් නිකුත් කර තිබේ

අගනුවර තරු හෝටලවල මෙතෙක් පැවති තරු මංගළ්‍යන් සියල්ලට සැමතින්ම අභියෝග කරමින් වීරකැටියේ වැවු තාවුල්ලක සිය මංගල උත්සවය ඉතා සරල චාම් නමුත් ගාමභීරව සංවිධානය කරන්නට රෝහිත රාජපක්‍ෂ කටයුතු කර තිබුනේ හැකි උපරිම ලෙස දේශීයත්වයට මුල් තැන දෙමිනි.

https://youtu.be/B4Crmt3d7zs

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress