සිරස ප‍්‍රවෘත්ති කබීර් හෂීම්ගේ සියළු සළුපිළි ගලවයි..
Posted on February 1st, 2019

 lanka C news

මහින්ද රාජපක්‍ෂ රජය විසින් ඇනැවුම් කර තිබූ ගුවන් යානා අහෝසි කිරීම සදහා විශාල දඩු මුදලක් ගෙවීමට සිදුවීම, නව රජය යටතේ මිලට ගන්නා ලද පරණ ගුවන් යානයක් කිසිදු ගමනක් යා ගත නොහැකිව ගාල් කර තැබීමත් ගැන සිරස රූපවානිය සිය ප‍්‍රවෘත්ති විකාශණයේදී ඇමති කබීර් හෂීම්ට දැඩි ලෙස විවේචන එල්ල කලේය.

ඇමතිවරයා විසින් අත්සන් තබන ලද කැබිනට් පත‍්‍රිකාවන් පවා උපුට දක්වන්නට සිරස රූපවාහිනිය කටයුතු කලේය.

අදාල චෝදනාවන් සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් විමසා සිටින්නද සිරස මාධ්‍යවේදීන් කටයුතු කර තිබින.

One Response to “සිරස ප‍්‍රවෘත්ති කබීර් හෂීම්ගේ සියළු සළුපිළි ගලවයි..”

  1. jay-ran Says:

    Aney “HUNG GORAKO”!!! BORU KEEMAY SEEMAWAK THIYENTA ONEY!
    THOPI,HUNNASGIRI KANDA ELIKARA HOTEL HADANTA DEELA THIYENAWA,UMBAI,ANITH HORA GEHENIGE NAMA GATHTHU PEREA-DENG KIRIELLA!!
    BOND HORAKAMA KOHOMADA BOLA???
    SIRI LANKAAWA LTTE DEMALA THRUSTHAWAADENNGE 30s AVURUDU YUDDAYENG BERAGATHTHU,MAHINDA UTHUMATAI! GOTA UTHUMAATAI!! THRIVIDHA HAMUDAAWE UTHUMANLAATAI UDHEY SAWASA VENDAPALLA!!!BANINNE NETHUWA!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress