තිරස්චීන සත්ව ඝාතන සිදුකරන ආගමික උත්සවයක් අතළග
Posted on August 10th, 2019

මාධ්‍ය නිවේදනයයි,ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ සම ලේකම් – සත්ව අවිහිංසා ජාතික එකමුතුව

සෑම වසරක් පාසාම, ගවයින් ඇතුළු තවත් අහිංසක සතුන්ගේ ජිවිත අමු අමුවේම බිලිගන්නා තිරස්චීන ආගමික උත්සවයක් ‍අද හෙටම එළඹෙන්නට නියමිතය. දහස් ගණන් සතුන්ගේ ජිවිත බිලිගනිමින්, එම සතුන්ගේ රුධිරයෙන් තම දෑත් හා නිවෙස් සෝදාදමන මෙම දිනය ගවයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත හා ලොව පුරා කෝටි සංඛ්‍යාත සතුන්ගේ දුක් වේදනා ගුවනට මුසුවන ඛේදනීය දිනයකි. කාර්මික යුගයේ උච්ච ස්ථානයක සිටින යුගයක පවා තවමත් මෙවැනි ගෝත්‍රික සිරිත් විරිත් වලින් ඈත් නොවී ඒවා බදාගෙන ඉන්නා, සොබාදහමත් කම්පා කරවන, නොදියුණු ආගමික සංස්කෘතීන් තවමත් සමාජය තුළ ඉතිරිව තිබීම ඉතාම කණගාටුදායකය.

තම දරුවන්, බිරිඳ, ඥාතීන් ඉදිරියේ ඔවුන් බලා සිටියදීම ගෘහ මූලිකයා ගේ සියතින් අහිංසක සතුන්ගේ ගෙල සිඳ දමයි. මෙම කෲර දර්ශනය සහ සතුන්ගේ රුධිරය ගලායන අයුරු දකින දරුවන්ගේ මනසට ඇතිකරන බලපෑම නම් ම්ලේච්ඡත්වය සහ කෲරත්වය මිස වෙනකක් නොවේ. අනේකවිධ වධ හිංසාකර පසුව බෙලි කැපී, ප‍්‍රාණය නිරුද්ධ වන තෙක් වේදනාවෙන් දඟලන සතුන් දෙස බලාසිටීම මෙන්ම තම දෑත් හා නිවෙස් රුධිරයෙන් දෝවනය කිරීම වැනි දෑ මිලේච්ඡත්වය මිස අන්කවරක්දැයි විමසිය යුතුව තිබේ. පුරාතනයේ පටන් උතුම් සංස්කෘතික ගුණාංගවලින් හෙබි මෙම පින්බිම තුළ මෙවන් ම්ලේච්ඡ ආගමික චාරිත‍්‍ර හෝ සංස්කෘතියක කොටස් ඔවුන්ගේ උතුම් සංස්කෘතියක් ලෙස, දේශපාලනික උවමනාවම මත අප පිළිගත යුතුදැයි ප්‍රශ්ණ කළ යුතුය. ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ජිවිත බිලිගන්නා මෙවැනි ආගම් හා ඔවුන්ගේ උත්සව කොතෙක් දුරට ශිෂ්ට සම්පන්නද? සාදාචාරාත්මකද? මිනිසත්කමට ඔබිනවාදැයි බුද්ධිමත් ඔබ සිතා බලන්න.

එබැවින්, ඉදිරි දින දෙක තුන, විශේෂයෙන්ම ගව සම්පතට ඉතා අනතුරුදායක කාලයකි. ගවයින් හොරකම් කිරීම, වෙනත් ක්‍ර‍මවලින් පැහැර ගැනීම, නීති විරෝධී ලෙස ප‍්‍රවාහනය කිරීම හා සගවා ගැනීමට ඉඩඇති කාලයකි. ගෙවීගිය දින කිහිපයේත් වැඩුණු ගවයන් මෙන්ම, වසු පැටවුන් හොරකම් කිරීම් පිළිබඳව දසතින් පුවත් වාර්තා විය.

එම නිසා ඉදිරි දින දෙක තුන තුළ තම නිවෙස් වල, ගව පට්ටිවල, තම ගම්බිම් වල නිදැල්ලේ සැරිසරන ගවයින් හා එළුවන්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි අවධානය යොමු කරන ලෙසත්, අහිංසක සතුන්ගේ ජිවිත හානිය වළක්වා ගැනීම සඳහාත් ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසත්, සත්ව අවිහිංසා ජාතික එකමුතුව ආචාරධර්ම හා ශිෂ්ටත්වය අගයන රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළසම ලේකම් – සත්ව අවිහිංසා ජාතික එකමුතුව

One Response to “තිරස්චීන සත්ව ඝාතන සිදුකරන ආගමික උත්සවයක් අතළග”

  1. Ancient Sinhalaya Says:

    Any two legged creature cares to look at his/her teeth in the mirror, and then check their cat’s, dog’s, lion’s (in a
    pic of course to avoid being a part of it for a few days), will tell what sort of diet these meatmongers should be eating. Charles Darwin proved to the world, how all these two legged creatures came to be being, including millions of other species, evolving for millions of years. Today, Theory of Evolution is accepted as true by all honest people
    on the planet. What’s more two legged creatures have a longer guts to digest a fibrous diet while cats, dogs etc
    have shorter ones.

    All the crimes (sins) any two legged creatures can do anywhere on the planet:
    1 kill/murder
    2 steal
    3 sexual misconduct
    4 lying
    5 drug/alcohol abuse. If those aren’t sins, why on earth all law courts on earth punish the culprits who commit
    those sins. Refraining from the above five is Buddhism’s Five Precepts and it is the basis for every country’s
    penal code. Billions of animals reared for consumption contribute to a lot to pollute the planet and what’s more
    those animals pass on their diseases to the two legged creatures (their revenge?).

    People commit sins pay for their lives in the animal kingdom for 100s, 1000s of lifetimes before they get the
    ‘promotion’ to be two legged creatures again (Darwin’s Theory of Evolution?). The Buddha could see through
    birth, life, universe and death after attaining enlightenment while others didn’t have a clue about those things
    since they were not real. People used to worship rivers, mountains, trees, gods in the olden days in the absence
    of science. Today, religions have to pass the science test to be accepted as true. The test includes Theory of
    Evolution, NASA’s missions to space which showed that the earth’s size is a grain of sand in the vast vast universe
    where distances are measured in light years, Einstein, Arthur C Clark etc great minds backing The Buddha’s
    teaching etc. etc.

    Buddhism disappeared from its birth place since it didn’t fit the society there with animal sacrifices, caste system
    etc and people quickly reverted back to religions of conveniences which don’t regards sins as sins. Then invading
    mussies killed all the Buddhist monks and got rid of the only true religion from its birthplace for good. The same
    fate was dished out to old Buddhist iran, afganisthan, pakesthan, bangladesh, malaysia and indonesia after mussie
    arrivals there with their baby machines. Sri Lanka is on the way to becoming old Buddhist Sri Lanka thanks to
    Sinhalese (by name only) deshapaluwas who are doing everything to please mussies for their votes who have multiplied at industrial scales during the protracted war between Sinhalese and Tamils and afterwards.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress