වත්මන් රජය වැරදි සොයන්න කොමිසමක් පත් කළ යුතුයි – අජිත් ප්‍රසන්න
Posted on August 15th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

වත්මන් රජය රණවිරුවන් පිළිබඳව අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සොයා බැලීමට මීළඟට පත්වන ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress