බැඳුම්කර වංචාවට නොදෙවෙනි මහා කොල්ලයක් ගැන ඩලස් හෙළිකරයි
Posted on August 21st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

බැඳුම්කර වංචාවට නොදෙවෙනි මහා පරිමාණ කොල්ලයක් මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ද එක්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress