ඒකීය බව රැක ගැනීම සදහා ජනතාවගේ අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමට ඔබ සූදානම් ද?
Posted on August 31st, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

ඒකීය බව රැක ගැනීම සදහා ජනතාවගේ අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමට ඔබ සූදානම් ද?

සමානුපාතික මන්ත්‍රී නියෝජනය ඇති පාර්ලිමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය 19වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබාගෙන තිබියදී,
ශ්‍රේෂ්ඨාධිකරණ බෙදුණු තීන්දුවක් මගින් පළාත් සභා මැතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4ඉ ව්‍යවස්ථාවට ඇතුලත් කරගෙන පළාත් සභා මැතිවරණයට පරමාධිපත්‍යය ඡන්ද බලය ලබාගෙන තිබියදී 
ජනාධිපතිවරණය අහෝසි කිරීමට යාම රටේ ඒකීය බව බරපතල ලෙස අනතුරේ දැමීමකි.
මෙය වළක්වා ගැනීම සදහා ජනතාවගේ අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමට ඔබ සූදානම් ද?
(නීතිඥ අරුණ ලක්සිරි උණවටුන)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress