ගෝඨාභය තරග කරන සලකුණ වෙනස් කළොත් නීතිමය ගැටලුවක් පැන නැගිය හැකියි – විපක්ෂ නායක
Posted on October 2nd, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරන පක්ෂයේ සලකුණ වෙනස් කරන්නේනම් නීතිමය ගැටලුවක් පැන නැගිය හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පැපිලියාන ශ්‍රී සුනෙත්‍රා දේවි පිරිවෙනේ පැවති පුණ්‍යොත්සවයකින් අනතුරුව අදහස් දක්වමින්.