Archive for October 28th, 2019

I vote for Gota

Monday, October 28th, 2019

H. L. D. Mahindapala Victor Ivan, the founder Editor of the popular Ravaya – a Sinhala  tabloid launched particularly to target President Ranasinghe Premadasa with the backing of the Western and Indian embassies and, of course, Lalith Athulathmudali and Gamini Dissanayake —  has written an article in the Financial Times (25/10/2019) arguing that Gotabaya Rajapaksa […]

More >

GOTA PHOBIA – Part VI C(Invitation to build a Nation of Prosperity)

Monday, October 28th, 2019

By : A.A.M.NIZAM – MATARA. Sri Lanka is a Unitary State.  We will not at any time allow anyone to segregate this country.  This is a sovereign nation and we will not permit any foreign power to interfere in the affairs of this country. This motherland of ours will be protected and safeguarded against terrorism, […]

More >

පන්සල් වලට බය මැකෝලා

Monday, October 28th, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මැතිවරණ බාර කොමිෂමේ සාමාජිකයෙක්ම මැතිවරණ එපා කියා උසාවියට ගියාට පසු යහපාලන ස්වාධීන කොමිෂම් සභා නමැති කයිය නිකම්ම බේගලයක් පමණක් බව රටටම එලිදරව් විය. පන්සල්වල දේශපාලන ජාතිවාදී රැස්වීම් තහනම් කරමින් මැකෝ යැවූ දැන්‌වීමක් කෑගල්ලේ වට්ටාරාමයේ පන්සලේ නොබෝදා පැවැත්‌වූ බොදු බල සේනා රැස්වීමකදී ප්‍රසිද්ධියේම ඉරා දැම්මේය. මෝඩ, ඒ නිසාම අසාධාරණ, නීති හෝ රෙගුලාසි […]

More >

A desperate nation expects all Presidential candidates, at least the three main contenders, to declare their policy regarding the following issues “as No one has said anything on them’.

Monday, October 28th, 2019

Dr Sudath Gunasekara Former Secretary T PM Mrs B and one time President Sri Lanka Administrative Services Association (1991-1994)  1 Abolition of the Provincial Councils that have been a white elephant and that has wasted billions or even trillions for the past 33 years with no benefit at all for the country or the people […]

More >

දිනවිය යුතු ජනාධිපති අපේක්ෂකයා ගැන ඥානසාර හිමි කියති

Monday, October 28th, 2019

උපුටා ගැන්ම  ලංකා ආරංචි දිනවිය යුතු ජනාධිපති අපේක්ෂකයා ගැන ඥානසාර හිමි කියති  2015දී ආණ්ඩු පෙරලිය වන විට ලෝකයම භීතියට පත්කරන අන්තවාදී මත දරන  ත්‍රස්තකල්ලි නියෝජනය කරන පුද්ගලයන් යහපාලනය ගෙනෙන්න උදව් කල බවත් ඒ බව තමන් වහන්සේ එම දිනවල හෙළි කල බවත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (27) කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේ පැවති බොදු සමුළුවක් අමතමින් […]

More >

Head of Ahmadiyya Muslim Community Delivers Historic Address at UNICCO Headquarters

Monday, October 28th, 2019

By A. Abdul Aziz. §  Hazrat Mirza Masroor Ahmad calls for respect and tolerance between people of different faiths and beliefs §  His Holiness stresses importance of education for girls §  Caliph says access to education is key to world peace §  His Holiness says Holy Quran inspires Muslims towards intellectual advancement and the pursuit of knowledge […]

More >

දෙමළ ජාතික සංධානය විසින් ඉදිරිපත් කර ඇති කොනේද්සි 13 ට සමගාමි සිංහලදීප ජාතික පෙරමුණේ කොන්දේසි 13

Monday, October 28th, 2019

මාධ්‍ය නිවේදනය ජයන්ත ලියනගේ ප‍්‍රධාන ලේකම් දෙමළ ජාතික සංධානය විසින ් ජනාධිපතිධූර අපේක්ෂකයනට් සහය දීම ස`දහා පිළිගත යුතු කොන්දේස ි13ක් 15. 10. 2019 වෙනි දින ඉදිරිපත් කර ඇත. මෙම කොන්දේසිවල අඩංගු මූලික කරුණු වනේ න ් දෙමළ දේශපාලන පක්ෂ සහ එල්ටිටිඊ ඇතුළු දෙමළ ත‍්‍රස්ත කණ්ඩායම් විසනි ් 1985 දි තිම්පු සාකාච්ඡුාවල දි ඉදිරිපත් කරන ලද […]

More >

RESPONSE TO THE 13 CONDITIONS OF THE TNA

Monday, October 28th, 2019

Jayantha Liyanage; General Secretary Sinhaladeepa Jathika Peramuna The Tamil National Alliance on 15.10.2019 had laid down their conditions for the Presidential candidates with the promise to support them if their conditions are accepted. Sinhaladeepa Jathika Preamuna clearly states that these conditions are based on the earlier Thimpu conditions proposed by the Tamil political party delegation […]

More >

Will a new Rajapaksa pivot Sri Lanka back from US to China?

Monday, October 28th, 2019

Rajpal Abeynayake  Courtesy  South China Morning Post Four years ago, Sri Lanka turned away from the pro-China presidency of Rajapaksa and went in search of US gold Now a new Rajapaksa is in town, could its gaze be turning back to China? Sri Lanka [1] ’s pivot towards the United States [2] since President Maithripala Sirisena came to power in 2015 […]

More >

Gota’s camp promises key biz reforms, concessions

Monday, October 28th, 2019

By Nishel Fernando Courtesy The Daily Mirror Sweeping CRIB reforms to support businesses with promise that are in trouble  18-month debt moratorium on capital for struggling businesses  Deposit Insurance and Liquidity Support Scheme funds to support biz Low market interest rate regime to revive biz activities  Sri Lankan businesses were last week promised of key […]

More >

The spice of life: How cinnamon from Sri Lanka is being hailed as a new superfood in fight against diabetes

Monday, October 28th, 2019

by Toby McDonald Courtesy The  It’s the sweet-smelling spice we associate with treats at Christmas time and morish Danish pastries. But far from a luxury that will pile on the festive pounds, cinnamon could help lead the fight against diabetes – but only if it is from Sri Lanka. A sprinkle on your daily porridge […]

More >

Probe into Fowzie’s statement: Court orders video footage be given to Police

Monday, October 28th, 2019

By Kavindya Perera Courtesy Ceylon Today Grandpass Police yesterday (28) informed Colombo Additional Magistrate Neranjana de Silva that they have begun a probe in connection with a recent statement made by Parliamentarian A.H.M. Fowzie. Police said that they had begun inquiries into a complaint lodged by the Sinhale Jathika Organisation (SJO). The Police added that […]

More >

Gotabaya in Jaffna: Dignity of Tamils restored under MR

Monday, October 28th, 2019

By Ananth Palakidnar Courtesy Ceylon Today Sri Lanka Podujana Peramuna (SLPP) Presidential candidate Gotabaya Rajapaksa, while in Jaffna yesterday (28), pointed out that the dignity of the Tamils has been restored when he was part of the regime under then President Mahinda Rajapaksa. He held his Presidential Election rally at the Illankathir Community Centre grounds, […]

More >

Following Intelligence Reports: EC Chair orders increased security for candidates

Monday, October 28th, 2019

By J.T. de Silva Courtesy Ceylon Today Election Commission Chairman Mahinda Deshapriya has ordered Acting Inspector General of Police Chandana Wickremaratna to immediately increase security to all 35 candidates contesting the 16 November Presidential Poll. EC sources said already heavy security had been provided to most of the candidates. They said that following discussions held […]

More >

I worked to release 90% of Jaffna land back to rightful owners – Gotabaya

Monday, October 28th, 2019

Courtesy Adaderana Sri Lanka Podujana Peramuna (SLPP) Gotabaya Rajapaksa says that he was responsible for the release of nearly 90 percent of the land in Jaffna back to the rightful owners. The presidential hopeful mentioned this speaking at a rally held at the Narikkunduru Playground in Jaffna today (28). According to Rajapaksa, the SLPP manifesto […]

More >

We need shared prosperity, not exclusive prosperity – Sajith

Monday, October 28th, 2019

Courtesy Adaderana New Democratic Front (NDF) Presidential Candidate Sajith Premadasa says although some may think that he follows a certain kind of economic and social system as the deputy leader of the United National Party (UNP), he actually follows a mixed economic system and social equality and democracy. Speaking at a conference organized by several […]

More >

Minority Muslims should be with the Majority Sinhalese – Faiszer

Monday, October 28th, 2019

Courtesy Adaderana The majority of Sinhalese in the country is with the Sri Lanka Podujana Peramuna (SLPP) Presidential Candidate Gotabaya Rajapaksa, says United People’s Freedom Alliance (UPFA) MP Faiszer Musthapha. The parliamentarian speaking at an event in Malwana area stated that Gotabaya Rajapaksa will win the presidential election with the blessings of the majority Sinhalese. […]

More >

Our greatest asset is intelligent people – Gotabaya

Monday, October 28th, 2019

Courtesy Adaderana All countries in Asia are now at a developed stage and this is due to the use of technology and intelligence, according to the Sri Lanka Podujana Peramuna (SLPP) Presidential Candidate, Gotabaya Rajapaksa. Pointing out that Sri Lanka doesn’t have a large industrial system, the former Defense Secretary stated that Despite the lack […]

More >

එජාප පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑමක් – අද්මිරාල් මොහාන් විජේවික්‍රම

Monday, October 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් එක්සති ජාතික පක්ෂ පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වූ බව අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ දෙහිවල පැවති වියත්මග සමුළුවක් අමතමින්.

More >

බන්දුලගෙන් සජිත්ට අභියෝගයක්

Monday, October 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ.යට මුදල් සහ ආයුධ ලබාදීම සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා වන ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රට හමුවේ තම අදහස පළ කළ යුතු බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

More >

ජනතාවගේ අනාගත සාර්ථකත්වයට නව වැඩපිළිවෙලක් තමන් සතු බව ගෝඨාභය කියයි

Monday, October 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් ජනතාවට අනාගතයේ සාර්ථකත්වය අත්කර දීමට අවශ්‍ය වැඩපිළිවෙල තමන් සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. වව්නියාව ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එම ජන හමුවට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ රට ගැන සිතා කටයුතු කළ යුතු […]

More >

ජනතාවගේ දෙපතුළට සංවර්ධන ගෙන ඒමට කටයුතු කරන බව සජිත් කියයි

Monday, October 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් සංවර්ධනය ජනතාවගේ දෙපතුලට ගෙන ඒමට තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බිංගිරිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

More >

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නව ව්‍යවස්ථාවක්ම – මහින්ද සමරසිංහ

Monday, October 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට පොරොන්දුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට කොළඹදී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress