Archive for October 26th, 2019

Bible and Tamil muni predicted the end of Elam

Saturday, October 26th, 2019

H. L. D. Mahindapala Having lost their most powerful bargaining chip at Nandikadal, the Tamil leadership, lured by Ranil Wickremesinghe, embraced Gen Sarath Fonseka, the much-decorated head of the Army who, along with the heads of Navy and the Air force, inflicted the most humiliating defeat on the Tamils. The votes given to Gen. Fonseka […]

More >

බෝග ප්‍රති අපනයනයට තිත තබන බවට ගෝඨාගෙන් සහතිකයක්

Saturday, October 26th, 2019

Lanka Lead News ප්‍රති අපනයනය කිරීමේ අරමුණින් කිසිදු බෝගයක් ලංකාවට ගෙන්වීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (26) පෙරවරුවේ දියතලාව පැවැති ජන හමුවක් අමතමිනි. මහින්ද රාජපක්ෂ රජය සමයේ ගම්මිරිස් කුරුඳු වැනි සුළු අපනයන බෝග ගොවීන් හොඳ මිලක් ලබා ගත්තද වත්මන් රජය බලයට පත්වීමෙන් […]

More >

මෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි

Saturday, October 26th, 2019

යුතුකම සංවාද කවය මෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි… -උඩුදුම්බර කාශ්‍යප හිමි  · අවසරයි ස්වාමීන් වහන්ස, රටේ වත්මන් තත්වය ගැන ඔබවහන්සේගේ අදහස මොකද්ද?  o අද ලංකාව තියෙන්නේ ඉතාම අවිනිශ්චිත තැනක. වසර 2500 ක ඉතිහාසයේ කවදාවත් නැති විදියට මුලු රටවැසියා සහ රටම අනාරක්ෂිතයි. ඉස්ලාමීය අන්තවාදය අද මුලු රාජ්‍ය තන්ත්‍රය තුලටම රිංගලා. ඉස්ලාමීය ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් […]

More >

මෙල්බර්න් අපේ ජනපති නාගා සහ තවත් රස කතා

Saturday, October 26th, 2019

කැලුම් නිරංජන යුතුකම සංවාද කවය –කතා කළ යුතු මාතෘකා කොතෙක් පැවතියත් මේ සටහන තබන්නට සිත් වූයේ පසුගියදා , ජනාධිපති ධූරයට තරඟ වදින්නේ යැයි කියන නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් මෙල්බර්න් නුවරදී පැවැති රැස්වීමක ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ මිත්‍රයෙකු විසින් අපූරු සටහනක් සමග පළකර තිබෙනු දැකීමෙනි.ඔහු එහි සඳහන් කර තිබුනේ “මේල්බර්න් අපේ ජනපති Naga”. එය අපූරු සටහනක් […]

More >

FCID couldn’t work independently due to political pressurization, ex-chief reveals

Saturday, October 26th, 2019

Courtesy Adaderana Financial Crimes Investigation Division (FCID) could not function independently as expected due to the pressure from the high-profile politicians from the governing party, the former head of the FCID Senior DIG (retired) Ravi Waidyalankara claimed today (25). He further said the FCID’s investigations were only aimed at a certain group from the previous […]

More >

කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය යළි ගොඩනගන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

Saturday, October 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ බිද වැටී ඇති සංචාරක කර්මාන්තය ඉහළ විදේශ විනිමය ලැබෙන පරිදි ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොදුජන  පෙරමුණ ජනාධිපතිවරණය වෙනුවෙන් බණ්ඩාරවෙල නගරයේ ඊයේ සංවිධානය කර තිබූ ජන රැළියකට එක්වෙමින්. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]

More >

නිදිවර්ජිතව වැඩ කළ හැකි බව ජනපති අපේක්ෂක සජිත් කියයි

Saturday, October 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් නිදි වර්ජිතව වැඩ කිරීමේ හැකියාව තමන් සතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන ජන රැළි මාලාවේ තවත් එක් ජන රැළියකට ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

More >

පාස්කු ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ජනතා මතය

Saturday, October 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පිළිබඳවයි අද ජනතා මතය විමසා බැලෙන්නේ.

More >

FCID හිටපු ප්‍රධානියාගේ හෙළිදරව්ව ගැන විවිධ අදහස්

Saturday, October 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටයුතු සඳහා දේශපාලන බලපෑම් එල්ල වූ බවට එහි හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා.

More >

අගමැති තනතුර එජාපයෙන් ගැන පරස්පර අදහස්

Saturday, October 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගතහොත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ දේශපාලන කරලියේ මේ වනවිට කතාබහක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ උපනායක අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අද පරස්පර අදහස් පළ කළා. මේ අතර කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද පැවති මාධ්‍ය […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress