උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 5 ක් එක්ව සෑදූ යෝජනාවලියට ආ විරෝධය
Posted on October 16th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

මෙවර ජනාධිපති ධුර අපේක්ෂකයින්ට ඉදිරිපත් කිරීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 5 ක් එක්ව කරුණු 13 කින් යුක්තව සකස් කළ යෝජනාවලියට එරෙහිව අදහස් දක්වමින් භික්ෂූන්වහන්සේ අද ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා.

එහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ රට දෙකඩ කිරීමේ අරමුණින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress