පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කී රදගුරුතුමන් අත්අඩංගුවට
Posted on October 16th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත ලද තොරතුරු රජයේ වගකිව යුතු පාර්ශ්වවලට ලබාදුන්නද ප්‍රහාරය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් බවට හෙළිදරව් කළ මෙරට එංගලන්ත සභාවේ ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රදගුරුතුමන් අදාළ හෙළිදරව්ව සිදුකළේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත ලද තොරතුරු පිළිබඳව ඊයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් හෙළිදරව්වක් සිදුකළා.

කෙසේ වෙතත්, එම ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේ ඊයේ පස්වරුවේ කොටුව පොලිසිය විසින් එම රදගුරුතුමන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පාසලකට සිසුවෙකු ඇතුලත් කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.

අත්අඩංගුවට ගැණුනු ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් අද දින කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කටයුතු කළා.

2 Responses to “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කී රදගුරුතුමන් අත්අඩංගුවට”

  1. aloy Says:

    Is this not a serious matter?. And what else is more serious than this?. Pm said he did not know to the BBC journalist Clive Myrie and Prez said nobody nobody told him about it on TV. Most of all the army commander Mahesh S. together with police chief had a duty protect the citizens. They are all paid for this and should be accountable.

  2. Randeniyage Says:

    He doesn’t have to reveal, we all know President, PM and all who have heavy security to protect their bodies know this.

    Surely he revealed this to discredit two candidates and credit another.

    All are to be blamed, including opposition. But funny thing is how the President took action ( or correctly ,did not take any action). Both national security and police ministries under the president. President even refused to hand over police to SF openly saying SF would arrest him.

    Taking action means you yourself give instructions to ALL officials. Not simply ask the informant to call up one official. Surely, when the officials need the Minister’s ( Presidents) instruction to do something drastic.

    Who jailed Nalaka Silva who was going after Zaharaan claiming a bogus assassination plot ? If this assassination plot is serious all involved (including SF) should be in maximum security jail awaiting judgement.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress