16ට පෙර විසඳුමක් දෙන්න – ETI තැන්පත්කරුවන් ඉල්ලයි
Posted on October 23rd, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් එළැඹෙන 16 වැනිදාට පෙර විසඳුමක් ලබා නොදුනහොත් ජනාධිපති අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.
එහි සාමාජිකයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී