අගමැති එජාප කාන්තා සංවිධාන නියෝජිතවරියන් හමුවෙයි
Posted on October 27th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධාන නියෝජිතවරියන්ගේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්න යොමු කිරීමටද අදාළ කාන්තාවන්ට අවස්ථාව උදාවුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress