MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසමට පැමිණිලි
Posted on October 31st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපතිවරණයට පෙර අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවන්නැයි ඉල්ලා භික්ෂුණ් වහන්සේ, දේශපාලනඥයින් සහ විවිධ සංවිධාන නියෝජනය කරමින් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළා.

ජාතික විද්වත් භික්ෂු සංසඳය, නව සිංහලේ ජාතික සංවිධානය, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, දේශ ප්‍රේමී එක්සත් ජාතික පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධ මහතා ඇතුළු පිරිසක් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණ පැමිණිළි භාර දුන්නා.

One Response to “MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසමට පැමිණිලි”

  1. Caesar Says:

    It is Ealaam created in the name of MCC!

    What damn economic corridor for USA here?

    All valuable minerals fossil fuel in the North to Ealaam, so Yankees can rob all that, while we have to fight forever like Arab -Israel.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress