Archive for December, 2019
Monday, December 23rd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රථයේ ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට අද නියෝග කළා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වාර්තාවක් ඉදිරිපත් කරමින් සිදුකළ කරුණු දැක්වීමකට අනුවයි. […]
More >
Posted in Law & Order, Politics | No Comments »
Monday, December 23rd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි. සුදු වෑන් මාධ්‍ය හමුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පූර්ණ දායකත්වය යටතේ සිදුව ඇති හෙයින් ඊට අදාළ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසටයි […]
More >
Posted in Law & Order, Politics | No Comments »
Monday, December 23rd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් නත්තල් උත්සවය දා උපරිම ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරී මං සන්ධියේ සිට නව යුද හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගය දෙපල අරලියපැල රෝපණය කිරීමේ තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.
More >
Posted in Security | No Comments »
Monday, December 23rd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තුවේ සිටින අපරාධකරුවන් වරප්‍රසාද මුවාවෙන් ආරක්ෂා නොකරන්නැයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්, කතානායක කරූ ජයසූරියගෙන් ඉල්ලීමක් කරනවා. උන්වහන්ස් මේ බව කියා සිටියේ නාරාහේන්පිට – අභයාරාමයේ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
More >
Posted in Law & Order, Politics | No Comments »
Monday, December 23rd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු නඩු යළි විමර්ශනය කළ යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා. එහි කැදවුම්කරු නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
More >
Posted in Law & Order, Politics | No Comments »
Monday, December 23rd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී. පාස්කු ඉරුදින […]
More >
Posted in Law & Order, Politics | No Comments »
Monday, December 23rd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය දිනවල නම කියවුණු පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර අද සාක්ෂි ලබාදුන්නා. එහිදී අනාවරණ වුණේ ඔහු පොලිස් විමර්ශන ඒකකයට සහ ජනාධිපති කොමිසමට ලබාදුන් සාක්ෂි අතර පරස්පරතා පවතින බවයි. දිවුරුම් පිට සාක්ෂි ලබාදෙමින් අසත්‍ය කරුණු පවසන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔහුට […]
More >
Posted in Law & Order, Politics | No Comments »
Sunday, December 22nd, 2019
KAMALIKA PIERIS As Eelam war IV came to an end, the armed forces moved onto Rescue, Rehabilitation and Resettlement. This essay is about the Rescue. From mid 2008 civilians from LTTE controlled territory, were entering government controlled territory. They came in small groups, as well as large numbers, wherever and whenever possible. They escaped in […]
More >
Posted in Kamalika Pieris | No Comments »
Sunday, December 22nd, 2019
Kudaligamage Geethanjana Rajapakses, Geopolitics, ‘Eurocentric Developmentalism,’ and the western hegemony (Part 22) The etymology of Sinhala language related to paddy cultivation in Sri Lanka proves the ethnicity of the people who lived in this island since time immemorial and who built this splendid civilization. Paddy cultivation is the Jewel in the Sri Lankan cultural crown; […]
More >
Posted in Geethanjana Kudaligamage | No Comments »
Sunday, December 22nd, 2019
තුෂාරා නිල්මිනි වන්නිආරච්චි 2009 වන විට චීන ව්‍යාපෘති ලංකාවේ ආරම්භ කොට තිබුනේ නැත. භාරත ලක්ෂ්මන් මිය ගොස් සිටියේ නැත. අගවිනිසුරු ශිරානි බලයෙන් පහ කොට තිබුනේ නැත. තජුඩීන් මිය ගොස් සිටියේ නැත. අළුත්ගම ගිණිගෙන තිබුනේ නැත. ආන්ඩුවට එරෙහිව තිබුනේ ලසන්ත , එක්නැලිගොඩ වැනි කේස් කිහිපයකි. ෆොන්සේකාද එකී චෝදනාවල සම අයිතිකරුවෙකි. නමුත් 2009 වසරේ මහින්දට එරෙහිව ෆොන්සේකා […]
More >
Posted in Politics | 1 Comment »
Sunday, December 22nd, 2019
ALI SUKHANVER India is no more a secular country; it is a country meant only for the Hindus; and the minorities there, including the Sikhs, the Buddhists, the Christians, could live a second grade life full of compulsions and restrictions if they wish to be a part of the Indian society; this is the message […]
More >
Posted in ALI SUKHANVER | No Comments »
Sunday, December 22nd, 2019
Courtesy News.lk The International Monetary Fund (IMF) stands ready to engage with President Gotabaya Rajapaksa’s administration and to continue its constructive cooperation with Sri Lanka, an IMF official said. The Fund is in contact with the Ministry of Finance to obtain further information to assess the recently announced tax measures, IMF Mission Chief for Sri […]
More >
Posted in Economy | 1 Comment »
Sunday, December 22nd, 2019
Courtesy Ada Derana
More >
Posted in Law & Order | No Comments »
Sunday, December 22nd, 2019
Courtesy Ada Derana Prime Minister Mahinda Rajapaksa says the law must be enforced on everyone equally. He expressed these views addressing an event at Wadduwa today (22). A cordial meeting of the social media activists of Sri Lanka Podujana Peramuna (SLPP) was held this morning under the patronage of the Premier. The law is being […]
More >
Posted in Politics | No Comments »
Sunday, December 22nd, 2019
Courtesy Dadaderana UNP Parliamentarian Ashu Marasinghe says no one can forcibly oust party leader Ranil Wickremesinghe. Joining Mokada Une” (What Happened?) programme of Ada Derana 24, the parliamentarian also said Wickremesinghe is not a leader who should leave behind his posts. Speaking further he said, there is no division of any sort within the United […]
More >
Posted in Politics | No Comments »
Sunday, December 22nd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැගිලිගොඩ අතුරුදන් වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට චෝදනා කරමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එමගින් එම සිද්ධියට අදාළ විමර්ශන නැවත ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි එම සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කියා සිටියේ.
More >
Posted in Law & Order, Politics | No Comments »
Sunday, December 22nd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් පසුගිය රජය සමයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් සිරගත කිරීමට උත්සාහ කළ බව අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ අදට යෙදී ඇති සිය 71 වන ඡන්ම දිනය වෙනුවෙන් කැළණිය ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනයේ පැවැත්වු විශේෂ වැඩසටහනකට එක්වෙමින්.
More >
Posted in Politics | No Comments »
Sunday, December 22nd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් >එක්සත් ජාතික පක්ෂයේ අර්බුද විසදීම සඳහා නායකත්ව මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
More >
Posted in Politics | No Comments »
Sunday, December 22nd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දැනටමත් වරදකරු බව පෙනී යද්දී, දේශපාලන වාසි තකා පුද්ගල වන්දනාවේ නිරත නොවන ලෙසට රාවණාබලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඉල්ලීමක් කරනවා. උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
More >
Posted in Politics | No Comments »
Sunday, December 22nd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.
More >
Posted in Politics | No Comments »
Saturday, December 21st, 2019
By Garvin Karunaratne It is heartening to note that our new Government is taking action to stop the import of items that we can easily make. This has commenced with kites, wesak lanterns, jos sticks and palm oil. This Import Substitution is to my thinking the only certain method of rejuvenating our economy. If we […]
More >
Posted in By Garvin Karunaratne | No Comments »
Saturday, December 21st, 2019
මාධ්‍ය නිවේදනය (2019 දෙසැම්බර් මස 21 වෙනි දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දියතලාව යුද හමුදා අධ්‍යන පීඨයේ කැඩෙට් නිලධාරීන් හැටියට පුහුණුව ලබා යුද හමුදා සේවයට එක්වෙන තරුණ නිලධාරීන් හා ඔවුන්ගේ දෙමාපියන් අමතා කළ කතාවේ පිටපත.) අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමනි, ආරක්‍ෂක ලේකම්තුමනි, ආරක්‍ෂක මාංඩලික ප්‍රධානීතුමනි, ශ්‍රී ලංකා […]
More >
Posted in Mahinda Rajapaksa, Politics | No Comments »
Saturday, December 21st, 2019
BY EDWARD THEOPHILUS During the short period after the presidential election as the elected president of Sri Lanka, Mr. Gotabaya Rajapaksa has successfully initiated an excellent policymaking and policy implementation process. The vital aspect of the policy process to the country is the vision and dedicated thrust to work for the achievement of economic advancement, […]
More >
Posted in EDWARD THEOPHILUS | No Comments »
Saturday, December 21st, 2019
Editorial Courtesy The Island It is now abundantly clear that neither Switzerland nor Sri Lanka want to escalate what followed the alleged abduction of a local employee of the Swiss Embassy in Colombo. President Gotabaya Rajapaksa went on public record saying that Switzerland did its duty by standing up for its employee while Sri Lanka […]
More >
Posted in Politics | No Comments »
Saturday, December 21st, 2019
by C.A.Chandraprema Courtesy The Island * LTTE recognized as freedom fighters in Switzerland* Collecting funds for terrorist attacks on SL de-criminalised* Terrorist attacks to gain independence justified The drama surrounding the Swiss embassy employee is now in its fourth week with the Swiss government still holding that their employee is right and the Sri Lankan […]
More >
Posted in Politics | No Comments »
Saturday, December 21st, 2019
by Rajeewa Jayaweera Courtesy The Island December 21, 2019, 5:16 pm Article 2(4) of the UN Charter reads as follows. ‘All members shall refrain in their international relations from the threat or use of force against the territorial integrity or political independence of any state, or in any other manner inconsistent with the purposes of […]
More >
Posted in Politics | No Comments »
Saturday, December 21st, 2019
Courtesy Ada Derana Prime Minister Mahinda Rajapaksa says that Sri Lanka’s sovereignty as well as its very existence was protected and nurtured by the country’s armed forces in the face of several threats for division of the country. He made these comments while gracing the Passing Out Parade of 321 Cadet Officers of the Sri Lanka […]
More >
Posted in Politics | No Comments »
Saturday, December 21st, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් දේශීයත්වයට වැඩි වටිනාකමක් ලබාදෙමින් අභිමානවත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇති බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ වාද්දුව – තල්පිටිය – […]
More >
Posted in Politics | No Comments »
Saturday, December 21st, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බවට තමන් වහන්සේ විශ්වාස කරන බව පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය යන රටවල් හි මිත්‍රත්වය සහසම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් අපවත් වී වදාළ තායිලන්තයේ බැංකොක් නුවර රාජකීය වත්ඉන්ද්‍ර විහාරාධිපති […]
More >
Posted in Politics | No Comments »
Saturday, December 21st, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස් පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි ඔහු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පාස්කු ප්‍රහාරය පිළිබඳ අසත්‍ය සාක්ෂි ලබාදුන් බව පොලිස් පරීක්ෂක සුදත්සිරි උපේන්ද්‍ර මහතා අද පිළිගත්තා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේදී. මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර අනාවරණ […]
More >
Posted in Security | No Comments »