ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහී වූ බවට හිටපු සාමාජික විජේදාසගෙන් චෝදනා FORMER MEMBER CHARGES THE CONSTITUTIONAL COUNCIL WAS BIASED
Posted on January 1st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

MP Wijedasa Rajapaksa says that the constitutional Council has acted in a biased manner during the previous regime .

He noted that for the past four years, the constitutional council has not been independent and has acted in a bias manner.

He made this statement while, addressing a media conference at his home in Colombo today.

පසුගිය රජය සමයේ ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට කළක් එය නියෝජනය කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ චෝදනා කරනවා. කොළඹ සිය නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress