RANJANGATE SCANDAL – ‘කොකේන් එක්ටසි ඔක්කොම ගහන හොද කෙල්ලෙක් මං එවන්නම්.. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න..- පියුමි හංසමාලි, රන්ජන් හඬපටය මෙන්න..
Posted on January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

නිරූපණ ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධ පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

‘මම ඔයාට හොඳ කෙල්ලෙක් එවන්නම්. එයා නම් කොක්කේ එක්ටසි ඔක්කොම ගහනවා. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න’ යයි එම සංවාදයේ දෙදෙනා අතර හුවමාරු වූ වචන කිහිපයකි.

විනාඩි 15 ක පමණ කාලයක් තිස්සේ මෙම සංවාදය දිගහැරේ .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress