RANJANGATE SCANDAL – ගම්මන්පිල හිරේ දමන්න රහස් පොලිසිය සමග රන්ජන් කල සැලැස්මේ හඬ පටය මෙන්න…
Posted on January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

යහපාලන රජය සමඟ සමයේ එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බන්ධනාගාර ගත කිරීම සඳහා සිදුකරන ලද මෙහෙයුම හෙළිදරව් වී තිබේ.

එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් රහස් පොලීසියේ නිලධාරියෙකු සමග කරන දුරකථන සංවාදයකින් මෙම සැලැස්ම හෙළිවී ඇත.

විදේශ විදේශීය ජාතිකයකු සම්බන්ධ අදාළ චෝදනාවට විත්තිකාර විදේශිය ජාතිකයාට තවත් විදේශීය ජාතිකයකු ලවා මරණ තර්ජනය කරවීමටද ඔවුන් සාකච්ඡා කළ අයුරු හඬ පටයේ සදහන් වෙයි.

https://youtu.be/jHmS1qvDDLo

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress