RANJANGATE SCANDAL – බැසිල් හිරේ දාන්න රන්ජන් කුමන්ත‍්‍රණය කල හඬ පටය මෙන්න.. අධිකරණයේ විනිසුරන්ට ‘බල්ලා’ කියා බැණ වදී..
Posted on January 11th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති රන්ජන් රාමනායක සහ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර අතර සිදු වූ සාකච්ඡාවක හඬපටයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ගතකිරීමත් කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් අතර දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය.

එහිදී එක් අවස්ථාවක රංජන් රාමනායක මහතා අධිකරණයේ විනිසුරුවන්ට බල්ලන් යැයි බැණ වැදින.

සිංහලේ ජාතික සංවිධානය විසින් අද පැවති මාධ්‍ය හමුවකදී මෙම හඬපටය එළිදරව් කරන ලදී.

https://youtu.be/lBTfcJ98Dz8

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress