හිටපු අගමැති රනිල්ට ආරක්ෂකයන් 200ක් ලබාදී ඇතැයි අනාවරණයක්
Posted on January 18th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ රංජන් රාමනායක, මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් කළ බවට හඬපට වලින් අනාවරණවී තිබියදීත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බව නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය  මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ අනාවරණ කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේවන විටත් ආරක්ෂකයින් 200 දෙනෙකු ලබාදී ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress