RANJANGATE SCANDAL – රන්ජන්ගේ තවත් හඬ පටයක් නිකුත් වේ.. BBC අසාම් අමීන්ගේ ස්වාධීන රෙද්ද ගැලවේ..
Posted on January 18th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද ගොන්න අතරින් තවත් එකක් සමාජ ජාලා වෙත නිකුත් වී ඇත.

මෙරට බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමග කරන සාකච්ඡාවක් එම හඬපටයේ දැක්වෙයි.

පසුගිය ජනාධිපති මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඔවුහු එහිදී සාකච්ඡා කරති.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහය සජිත් ප්‍රේමදාස මහතාට කළ ලබාගන්නා ආකාරය ගැන ද ඔවුහු එහිදී අදහස් පල කරති.

ස්වාධීන මාධ්‍යවේදියෙකු යයි පවසන බීබීසී මෙරට වාර්තාකරුට මෙම හඬ පටයත් සමගින් සමාජ ජාලාවන්හි එල්ල වන්නේ දැඩි විරෝධයකි.

https://www.facebook.com/watch/?v=510823336234954

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress