RANJANGATE SCANDAL – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයෙන් හෙළිදරව්වක්
Posted on January 19th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යහපාලන ආණ්ඩුවේ බලපෑම මත බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය හෙළිදරව්වක් සිදුකළා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න තවදුරටත් කියා සිටියේ යහපාලන ආණ්ඩුවේ බලපෑම මත විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මෙය සිදුකළ බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress