RANJANGATE SCANDAL – බී බී සී යේ හර පද්ධතිය විනාශ කරමින් කටයුතු කළ අසාන් අමීන් වහාම ඉවත් කරන්න – වියත්මග
Posted on January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

බී.බී.සී. මාධ්‍ය ජාලයේ හර පද්ධතිය විනාශ කරමින් කටයුතු කළ අසාන් අමීන් මාධ්‍යවේදියාව එම මාධ්‍ය ආයතනයෙන් වහාම ඉවත් කරන ලෙස එහි අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසනවා.  

වියත් මඟ සංවිධානය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර නීතිඥ මනෝජ් ගමගේ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress