RANJANGATE SCANDAL – රංජන්ගේ කතාව ඇතැම් එජාප මන්ත්‍රීවරුන් ද අනුමත කළ බව මාගල්කන්දේ සුදත්ත හිමි කියයි
Posted on January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

නීතිය සහ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කළ මන්ත්‍රී රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවට අත්පුඩි ගසමින් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එය අනුමත කළ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කළුතරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

මේ අතර රාවණා බලය සංවිධානය ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව සම්බන්ධයෙන් අදහස් පළ කළා .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress