19ට තමනුත් විරුද්ධ බව හිටපු ජනපති මෛත්‍රීපාල කියයි
Posted on January 24th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට විශාල මෙහෙයක් දැරූ තමන් ද, අද වනවිට ඊට විරුද්ධ වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – දියබෙදුම ප්‍රදේශයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress