RANJANGATE SCANDAL – රංජන් සමඟ දුරකථන සංවාදවල නිරත වූ විනිසුරු පද්මිණී රණවකට නීතිය ක්‍රියාත්මක වී නැතැයි චෝදනා
Posted on January 25th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ දුරකථන සංවාදවල නිරත වූ විනිසුරු පද්මිණී රණවක මහත්මිය සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවට සිංහලේ සංවිධානය චෝදනා කරනවා.

එම සංවිධානයේ නියෝජිතයින් අද මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් මෙම චෝදනාව සිදු කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඊයේ රක්ෂිත බන්ධනාගත කෙරුණු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නගේ සුවදුක් බැලීමට ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයින් අද මැගසින් බන්ධනාගාරයට පැමිණියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress